පරිස්සමෙන් හිටපන් පුටේ...හා බලමුකෝ එහෙනම්...... උඹේ වැඩ කිඩ මොනවගේද කියලා......![]()

හා..... උඹ කියනව නම් පරෙස්සමෙන් ඉන්නම්.....පරිස්සමෙන් හිටපන් පුටේ...![]()



මේ සැරේ තමයි කෙල වෙන්නේ බොට...ඔය කතාව VM එකක් විදියට මට සෑහෙන වතාවක් ඇවිල්ල තියනවා..... ඒත් තවම මාව බෑන් වෙලා නෑ......![]()

eka thmaමමත් කියන්නේ ඒකම තමයි......
අරූට කිව්වට වැඩක් නෑ බන්.....ඌ උඹවත් හෙලාදකිනවලු.......![]()
hela dakkhama mama bayawenna onedha ban

mama nam bayyai owataමූ අපි දෙන්නව report කරයිද දන්නේ නෑ.....![]()

අවුලක් නෑ....බෑන් වුනොත් moderator කෙනෙකුට කියලා පරණ user කෙනෙක්ගේ password එකක් ඉල්ලාගන්නවා.....මේ සැරේ තමයි කෙල වෙන්නේ බොට...![]()






එලකිරි....ගිහින් හොඳට දර පලපන්.....අපි යනෝ....
නයිට් ක්ලබයේ සියලු අනාත කුකුලන් හා කිකිලියන් හට සුභ රාත්රියක්...![]()






මම නම් බයවෙලා ඉන්නේ.....eka thmahela dakkhama mama bayawenna onedha ban
uba bayaweladha enne dan![]()






සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.තවදුරටත් අනෙකුත් සාමාජිකයින්ට කරදර වන අයුරින් හැසිරුනොත් බෑන් කරන්න සිදුවේවි.
එළකිරි.කොම්

gn8 machanඅපි යනෝ....
නයිට් ක්ලබයේ සියලු අනාත කුකුලන් හා කිකිලියන් හට සුභ රාත්රියක්...![]()

අවුලක් නෑ....බෑන් වුනොත් moderator කෙනෙකුට කියලා පරණ user කෙනෙක්ගේ password එකක් ඉල්ලාගන්නවා.....
Dolyගේ උනත් කමක් නෑ.....![]()

මාත් බයවෙනවා එහෙනම්මම නම් බයවෙලා ඉන්නේ.....
උඹත් බයවෙයන්.....නැත්තම් බෑන් කරයි......![]()

කෙල්ලෙක්ගේ ID එකක්ම ඉල්ලගන්න ඕනේ.....ekath maru idea eka






eka nam aththaකෙල්ලෙක්ගේ ID එකක්ම ඉල්ලගන්න ඕනේ.....
මෙලෝ රහක් නැති thread එකක් දැම්මත් අම්බානකට comments, rep ලැබෙනවනේ......![]()


හා....Rex921 සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.
![]()


