සුදු රෝස ඔයා ...![]()

පුදුම සහෝදරයෝ තමයි............. විශේෂයෙන් අර හොර පූස් තඩියා....... 

කවුරුත් නැති වෙලාවකනේ ඇවිල්ල තියෙන්නේ.......![]()

හ්ම්ම්......Captain ජැක් ස්පැරෝ;14874351 said:

මම නෙවෙයි ආය කතා කරන්නේ..........
අදත් ඇවිල්ලා තියෙන්නේ පාන්දර දෙකට......සුදු රෝස;14890539 said:හ්ම්ම්......

Dimensions 1954X1783Kavuda bola me vage thadi pinthurayak rep deddi damma eka.... ubalage rep thiyaganin..... amme melo san sarayak penne na.... ehapathata meha pathata scroll karanna one

)අදත් ඇවිල්ලා තියෙන්නේ පාන්දර දෙකට......
එල එල.....හැමදාම ඔය වෙලාවට ඇවිත් කට්ටියට රවලා යන්න.....![]()

Dimensions 1954X1783
සන්තෝස වෙයන් ඔය වගේ පොඩි පින්තූරයක් එවපු එක ගැන.....
පහුගිය කාලේ අපිට එවලා තිබුනේ 10000X10000 වගේ තඩි පින්තූර......
(Latest reputation section එක minimize කරලා තියපන්..... එතකොට ඔය වගේ පින්තූර කොච්චර ආවත් අවුලක් නෑ......)

ඒකත් ඇත්ත.....සුදු රෝස;14890836 said:ඔයාලට පාන්දර උනාට මට රෑ නෙව..........
![]()

අද ගියෙත් නෑ බන්....හෙටම යනවා.....සුබ උදාසනක් කුකුලනි... රෙක්ස් ඇද යුනි කිව්වා නේද.... මම වැඩ

Dimensions 1954X1783
සන්තෝස වෙයන් ඔය වගේ පොඩි පින්තූරයක් එවපු එක ගැන.....
පහුගිය කාලේ අපිට එවලා තිබුනේ 10000X10000 වගේ තඩි පින්තූර......
(Latest reputation section එක minimize කරලා තියපන්..... එතකොට ඔය වගේ පින්තූර කොච්චර ආවත් අවුලක් නෑ......)

පූස්;14891977 said:
ඕක මොනවද බං. ඕක සයිස් අඩු නිසා ලෝඩ් වෙන්නෙ තප්පරෙන්.
මම කූල් ට ඉතුරු රෙප් ටික වෙනුවෙන් +3 සහ 12000*12000 එකක් දුන්න 42MB. තාම ලෝඩ් වෙනව ඇති![]()

පූස්;14891977 said:
ඕක මොනවද බං. ඕක සයිස් අඩු නිසා ලෝඩ් වෙන්නෙ තප්පරෙන්.
මම කූල් ට ඉතුරු රෙප් ටික වෙනුවෙන් +3 සහ 12000*12000 එකක් දුන්න 42MB. තාම ලෝඩ් වෙනව ඇති![]()