එලකිරි Night Club IV

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
සුදු රෝස ඔයා ...:confused:

ඔව්...... මම තමයි......... මේකේ මිනිස්සුන්ට ඉතින් මම උන්නද මලාද මතක නෑ නෙව..... :frown::frown::frown: පුදුම සහෝදරයෝ තමයි............. විශේෂයෙන් අර හොර පූස් තඩියා....... :angry::angry::angry:

කවුරුත් නැති වෙලාවකනේ ඇවිල්ල ති‍යෙන්නේ.......:dull::dull::dull:

:frown::frown::frown: හ්ම්ම්......

Captain ජැක් ස්පැරෝ;14874351 said:

:dull::dull::dull::dull:

:frown::frown::frown: මම නෙවෙයි ආය කතා කරන්නේ..........
 
  • Like
Reactions: Rex921

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Kavuda bola me vage thadi pinthurayak rep deddi damma eka.... ubalage rep thiyaganin..... amme melo san sarayak penne na.... ehapathata meha pathata scroll karanna one

    1287666826226.png
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14890539 said:
    :frown::frown::frown: හ්ම්ම්......
    අදත් ඇවිල්ලා ති‍යෙන්නේ පාන්දර දෙකට......:oo::oo::oo:

    එල එල.....හැමදාම ඔ‍ය වෙලාවට ඇවිත් කට්ටි‍යට රවලා ‍යන්න.....
    :baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Kavuda bola me vage thadi pinthurayak rep deddi damma eka.... ubalage rep thiyaganin..... amme melo san sarayak penne na.... ehapathata meha pathata scroll karanna one
    Dimensions 1954X1783
    සන්තෝස වෙ‍යන් ඔ‍ය වගේ පොඩි පින්තූර‍යක් එවපු එක ගැන..... :rolleyes::rolleyes::rolleyes:

    පහුගි‍ය කාලේ අපිට එවලා තිබුනේ 10000X10000 වගේ තඩි පින්තූර......:baffled::baffled::baffled:

    (Latest reputation section එක minimize කරලා ති‍යපන්..... එතකොට ඔ‍ය වගේ පින්තූර කොච්චර ආවත් අවුලක් නෑ......:cool::cool::cool:)
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අදත් ඇවිල්ලා ති‍යෙන්නේ පාන්දර දෙකට......:oo::oo::oo:

    එල එල.....හැමදාම ඔ‍ය වෙලාවට ඇවිත් කට්ටි‍යට රවලා ‍යන්න.....
    :baffled::baffled::baffled:

    ඔයාලට පාන්දර උනාට මට රෑ නෙව.......... :frown::frown::frown:

    Dimensions 1954X1783
    සන්තෝස වෙ‍යන් ඔ‍ය වගේ පොඩි පින්තූර‍යක් එවපු එක ගැන..... :rolleyes::rolleyes::rolleyes:

    පහුගි‍ය කාලේ අපිට එවලා තිබුනේ 10000X10000 වගේ තඩි පින්තූර......:baffled::baffled::baffled:

    (Latest reputation section එක minimize කරලා ති‍යපන්..... එතකොට ඔ‍ය වගේ පින්තූර කොච්චර ආවත් අවුලක් නෑ......:cool::cool::cool:)

    :rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Dulanzz

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14890836 said:
    ඔයාලට පාන්දර උනාට මට රෑ නෙව.......... :frown::frown::frown:

    :rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl:
    ඒකත් ඇත්ත.....:baffled::baffled::baffled:
    මම කිව්වේ ඔ‍ය වෙලාවට ආවට මේකේ මොකෙක්වත් නෑ කි‍යන එක‍යි.....:rolleyes::rolleyes::rolleyes:

    සමහර දවස් වලට නම් බුවා අ‍යි‍යා ඔ‍ය වෙලාවට ඇවිත් ටැග් නාවලා ‍යනවා.....
    දැන් ඒ ගල් මූසල‍යත් MTA මගුලක් හිනදා මේ පැත්තටවත් එන්නේ නෑනේ.......
    :oo::oo::oo:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Dimensions 1954X1783
    සන්තෝස වෙ‍යන් ඔ‍ය වගේ පොඩි පින්තූර‍යක් එවපු එක ගැන..... :rolleyes::rolleyes::rolleyes:

    පහුගි‍ය කාලේ අපිට එවලා තිබුනේ 10000X10000 වගේ තඩි පින්තූර......:baffled::baffled::baffled:

    (Latest reputation section එක minimize කරලා ති‍යපන්..... එතකොට ඔ‍ය වගේ පින්තූර කොච්චර ආවත් අවුලක් නෑ......:cool::cool::cool:)

    ඕක මොනවද බං. ඕක සයිස් අඩු නිසා ලෝඩ් වෙන්නෙ තප්පරෙන්.:dull:
    මම කූල් ට ඉතුරු රෙප් ටික වෙනුවෙන් +3 සහ 12000*12000 එකක් දුන්න 42MB. තාම ලෝඩ් වෙනව ඇති :baffled::baffled::P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14891977 said:

    ඕක මොනවද බං. ඕක සයිස් අඩු නිසා ලෝඩ් වෙන්නෙ තප්පරෙන්.:dull:
    මම කූල් ට ඉතුරු රෙප් ටික වෙනුවෙන් +3 සහ 12000*12000 එකක් දුන්න 42MB. තාම ලෝඩ් වෙනව ඇති :baffled::baffled::P

    :dull: :dull: :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14891977 said:

    ඕක මොනවද බං. ඕක සයිස් අඩු නිසා ලෝඩ් වෙන්නෙ තප්පරෙන්.:dull:
    මම කූල් ට ඉතුරු රෙප් ටික වෙනුවෙන් +3 සහ 12000*12000 එකක් දුන්න 42MB. තාම ලෝඩ් වෙනව ඇති :baffled::baffled::P

    :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.