එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14893982 said:
    හෆො‍යි......මම කලින් කරපු ප්‍රකාශ‍ය ඉල්ලා අස් කරගන්නවා......:baffled::baffled::baffled:

    හැමදාම උදේට කොහිල දලු මැල්ලුමක් හදාගෙන කන්න......:rolleyes::rolleyes::rolleyes:
    එතකොට ඔ‍ය තරහ ‍යන එක අඩු වෙ‍යි.....
    :cool::cool::cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    fatta_23727.gif
    fatta_23727.gif
    fatta_23727.gif
    fatta_23727.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ube limit wela naene thma:oo:mage limit welane:dull:uba thma gedara nedha enne:rolleyes:
    මගේ limit පැන්නොත් FUP වැටෙන්නේ නෑ over accessබිල එන එකනේ වෙන්නේ....:baffled::baffled::baffled:

    තවම ගෙදර තම‍යි බන්.....හෙට කැම්පස් කලාප‍යට ‍යන්න ඕනේ.....නැත්තම් project එක කරන්න වෙන්නේ නෑ......
    :dull::dull::dull:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    හෆො‍යි......මම කලින් කරපු ප්‍රකාශ‍ය ඉල්ලා අස් කරගන්නවා......:baffled::baffled::baffled:

    හැමදාම උදේට කොහිල දලු මැල්ලුමක් හදාගෙන කන්න......:rolleyes::rolleyes::rolleyes:
    එතකොට ඔ‍ය තරහ ‍යන එක අඩු වෙ‍යි.....
    :cool::cool::cool:

    :frown::frown::frown: රවන්නේ තරහ ගියාම විතරද???? :P:P:P ඔයා මාව හරියට දන්නේ නෑ...... මට තරහ ගියානම් මෙහෙම ඉන්නේ නෑ.. ..........

    :angry: :angry: :angry: සැපෙන් දුකෙන් ඉන්නව ;)

    මොකෝ මේ හදිසියේ ඔයාල දෙන්නට උනේ???? :dull::dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14896063 said:
    :frown::frown::frown: රවන්නේ තරහ ගියාම විතරද???? :P:P:P ඔයා මාව හරියට දන්නේ නෑ...... මට තරහ ගියානම් මෙහෙම ඉන්නේ නෑ.. ..........
    ඔ‍යා හේතුවක් නැතුවත් රවනවද......:oo::oo::oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ limit පැන්නොත් FUP වැටෙන්නේ නෑ over accessබිල එන එකනේ වෙන්නේ....:baffled::baffled::baffled:

    තවම ගෙදර තම‍යි බන්.....හෙට කැම්පස් කලාප‍යට ‍යන්න ඕනේ.....නැත්තම් project එක කරන්න වෙන්නේ නෑ......
    :dull::dull::dull:
    mage nam watenawa:dull:6 wenidha wenkota fup :baffled:limit pannoth ehma sahena ganak eyi ne bill ekata:dull:ela ela:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mage nam watenawa:dull:6 wenidha wenkota fup :baffled:limit pannoth ehma sahena ganak eyi ne bill ekata:dull:ela ela:D
    ලොකු ගානක් එන්නෙත් නෑ බන්......හැබැ‍යි ඉතින් නැත්තෙමත් නෑ......:baffled::baffled::baffled:
    1MB වලට සත ‍15යි මට මතක විදි‍යට.....හැම මාසෙම 500MB විතර ‍over access යනවා.......
    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.