පල ටුට්ටා යන්නගායිස් කෝමද??
![]()
Tournament එපා වෙලා අයියො....
![]()


හෆොයි.....මෙයා බැලස්ටික් මිසයිලක් වගේ......
![]()
ඔයා එන වෙලාවට මැස්සෙක්වත් නැතිලු..... ඒ වුනාට ඊයේ හවස කඩාපැනපු වෙලාවේ මේකේ පස්දෙනෙක් විතර හිටියනේ......


මම එදා සිට අද දක්වා කලන්නේ මේ club එකට කඩා පනින එක තමයි. මම හිතුව ඔයා එක දන්නවා ඇති කීල......... 


ගායිස් කෝමද??
![]()


මෙහෙමත් කම්මැලිකොමක්........හා......සුදු රෝස;14905109 said:මම එදා සිට අද දක්වා කලන්නේ මේ club එකට කඩා පනින එක තමයි. මම හිතුව ඔයා එක දන්නවා ඇති කීල.........
![]()



වයසට යයිසුදු රෝස;14905171 said:


දුන්නෑ බන්
ඊයේ කිව්වනේ උඹේ වැඩේ ඉවරකලා කියලා.....![]()
http://www.elakiri.com/forum/showpost.php?p=14900827&postcount=11600දුන්නෑ බන්![]()






http://www.elakiri.com/forum/showpost.php?p=14900827&postcount=11600
එහෙනම් අදත් බැනපන්.....
මූණ අනිත් පැත්ත හරවාගෙන මෙතනට ඇවිත් කියයි "සස් අයියා අදත් මට බැන්නා" කියලා.......![]()






