එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14908690 said:
    Fluorescent-Tube-Light-12V-6V10W-20W-diagram.jpg
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මම ගේ කුරුල්ලෙක් නොවන බව කරුණාවෙන් සලකන්න.
    tuzki-bunny-emoticon-041.gif


    කරුණාකර mjayanatha හෝ sasliit අමතන්න.
    tuzki-bunny-emoticon-027.gif

    :eek::eek::eek: oba kiyanne kumakdai mama nodanimi.... ma pavasuwe mithrathwaye adarayak misa gay adarayak novana bava karunaven salakanna :P:P... obalage katha hitha gana mage balawath kanagatuwa :dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    meheta pandarama edanma wahinawa ban:baffled:e madiwata gorawanawa:dull:
    මේ පැත්තට නම් උදේ වරුව හොඳටම පා‍යනවා......හවසට තම‍යි අම්බානකට වහින්නේ.....:baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek::eek: oba kiyanne kumakdai mama nodanimi.... ma pavasuwe mithrathwaye adarayak misa gay adarayak novana bava karunaven salakanna :P:P... obalage katha hitha gana mage balawath kanagatuwa :dull::dull:
    ඔබගේ කණගාටුවෙන් වැඩක් නැත.:rolleyes::rolleyes::rolleyes:

    බලු ගුරෙක්ගේ ඇති සිතුවිලි පිලිබඳ මා හොඳාකාරවම දනිමි........:P:P:P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඉස්සුවෙ එහෙම නෑ බ්ලොග් එකකින් වෙන කෙනෙක්ගෙ එකක්. මමමයි ලිව්වේ :baffled::baffled::P:rolleyes::lol::lol::lol: අයිති කාරයා දැක්කොත් වෙඩි තියාගෙන මැරෙනව. :P

    නිල් මැණික් තරු යුගල........
    මගෙම කර සිඹින්නට
    සුදු රෝස පොහොට්ටුව...........
    මගෙ පපුවෙ සතපන්න
    ලා රෝස පෙති යුගල........
    ‍මගෙ නලල මත දුවන
    මම දකින ඒ දිනය සිහිනයක් විතරමද !!!!!!!!!!!!!!!
     
    Status
    Not open for further replies.