එලකිරි Night Club IV

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :P:P:P

    recovery පාරක් දීලා ආපහු ගන්න බැරිවෙ‍යිද......
    සැසා අ‍යි‍යත් sure නෑ..... ඌ උඹටත් එහා ගි‍ය මැන්ටල‍යක්නේ......
    :baffled::baffled::baffled:

    දන්නෑ :sorry:

    සුදු රෝස;14920904 said:
    මම මුස්ලිම් නෙවෙයි. :frown::frown::frown: හොඳ සිංහල බෞද්ධ.........

    :shocked::shocked::shocked: පියවි සිහිය????

    තුන්දෙනාම එකවගේ...... :frown::frown::frown:

    ඔකේ :sorry:

    අහ්හ්හ් :sorry:

    ඌ පව් නම් තම‍යි.....ඒත් ඌට පිස්සුද බන් ඔච්චරම චාටර් වෙන්න......:oo::oo::oo:

    :frown: -rep
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඌ පව් නම් තම‍යි.....ඒත් ඌට පිස්සුද බන් ඔච්චරම චාටර් වෙන්න......:oo::oo::oo:

    වැඩක් නෑ කතා කරලා........ :no::no::no: මේ දවස්වල මම ඝර්ෂණය වැඩි ගලක් හොයනවා එයාට උපදෙස් දුන්නට මගේ කට උලා ගන්න... :baffled::baffled::baffled:

    හරි හරි..... ඒක අවශ්‍ය නෑ.....:dull::dull::dull:

    නැත්තම් ඕකා මට ගේම කෝල් කර‍යි......:baffled::baffled::baffled:

    එහෙම කරන එකක් නෑ.... :rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දන්නෑ :sorry:

    :frown: -rep
    කමක් නෑ.....මම සැසා අ‍යි‍යගෙන් අහලා බලන්නම්...... ඌත් delete කරලා නම් ඉතින් කරන්න දෙ‍යක් නෑ.......:baffled::baffled::baffled:

    ඕන තරම් රෙප් කපපන්.....මට කිසි අවුලක් නෑ......:rofl::rofl::rofl:
    මම කිව්වේ ඇත්ත.....:yes::yes::yes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    එපා :sorry:

    :frown::frown::frown: මේ අනික් කෝලම...... කෝ??? දැන්වත් හරියට ගෑණු ළමයෙක් හොයාගත්තද???? අර ඩොලී වාගේ චරිතයක් නෙවෙයි....... අපිට කටක් ඇරලා නෑන කියන්න පුළුවන් කෙනෙක් ගැන මම ඇහුවේ :oo::oo::oo::oo:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කමක් නෑ.....මම සැසා අ‍යි‍යගෙන් අහලා බලන්නම්...... ඌත් delete කරලා නම් ඉතින් කරන්න දෙ‍යක් නෑ.......:baffled::baffled::baffled:

    ඕන තරම් රෙප් කපපන්.....මට කිසි අවුලක් නෑ......:rofl::rofl::rofl:
    මම කිව්වේ ඇත්ත.....:yes::yes::yes:

    :sorry:

    :growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14920924 said:
    වැඩක් නෑ කතා කරලා........ :no::no::no: මේ දවස්වල මම ඝර්ෂණය වැඩි ගලක් හොයනවා එයාට උපදෙස් දුන්නට මගේ කට උලා ගන්න... :baffled::baffled::baffled:

    එහෙම කරන එකක් නෑ.... :rofl::rofl::rofl:
    මට උගේ අඳෝනාව අහලම එපාවුනා..... අපි කි‍යන දෙ‍යක් අහන්නෙත් නෑනේ......:baffled::baffled::baffled:
    ටැග් බුවා අ‍යි‍යත් එච්චරම තම‍යි......
    :dull::dull::dull:

    එහෙම නොකලට කමක් නෑ..... ඌත් එක්කම කතාකරලා සීන් එක අහගන්න......:baffled::baffled::baffled:
    ඌ හරි‍යටම සීන් එක දන්න හින්දා මම ඕක ගැන කි‍යන්න ඕන නෑනේ.....
    :yes::yes::yes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මට උගේ අඳෝනාව අහලම එපාවුනා..... අපි කි‍යන දෙ‍යක් අහන්නෙත් නෑනේ......:baffled::baffled::baffled:
    ටැග් බුවා අ‍යි‍යත් එච්චරම තම‍යි......
    :dull::dull::dull:

    එහෙම නොකලට කමක් නෑ..... ඌත් එක්කම කතාකරලා සීන් එක අහගන්න......:baffled::baffled::baffled:
    ඌ හරි‍යටම සීන් එක දන්න හින්දා මම ඕක ගැන කි‍යන්න ඕන නෑනේ.....
    :yes::yes::yes:

    :rofl::rofl::rofl: කෝ?? බුවා අයියත් නෑනේ දැන්???:confused::confused::confused:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද බොල ගොරවන්නේ....... උඹත් අ‍යි‍යගේ බෝට්ටුවේ එකෙක්මද කොහෙද.......:oo::oo::oo:

    හැමදාම නෙතූ අක්කිගේ රෙදි හෝද හෝද හිටපන්.......:baffled::baffled::baffled::P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14920959 said:
    :rofl::rofl::rofl: කෝ?? බුවා අයියත් නෑනේ දැන්???:confused::confused::confused:
    ඌ මේ දවස්වල games ගහනවා..... ඒක‍යි මේ පැත්තට එන්නේ නැත්තේ.....:baffled::baffled::baffled:

    නෙබුවත් එන්නේ නැත්තේ එක‍යි......
    :oo::oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14920974 said:
    මොන games ද??? :oo::oo::oo:
    ඇ‍යි අර MTA tournament එකක් ති‍යෙන්නේ.....:oo::oo::oo:

    ඒකත් වලි ලෝක‍යක්.....කට්ටි‍ය මරාගන්නේ නැති එක විතර‍යි......
    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.