එලකිරි Night Club IV

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ee9073fc50c7b0f472ded37f92b23807.gif



    අනේ උඹ අහිංසක කුක්කනේ...... :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo:
    mama 10k withra kale essaraa:D.ehma awulak nae:yes:.habayi case eka mekayi:oo:.oya wage account walin kello nam awata kamak nae:rolleyes:.naththam unta berenna bariwenawane:P.kollo ohoma ena eka prashnayak:dull:.ewage ewun add karagannkota parissamweyan:D.echcharayi kiyanna thyenne:yes:


    මම එකෙක්වත් add කලේ නෑ බන්.....මොකාද දන්නේ නැතුව add කරන්න බෑනේ.......:D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl: මට හිතුනා කුඩු වල ඉන්න ඔන උන් නිදහස් උනාම මෙහෙම වෙනව:yes:
    සිරාවට....මොනවා කි‍යවනවද කි‍යලා ඌවත් දන්නේ නෑ වගේ......:baffled::baffled::baffled:

    බහුබූත ගොඩක් කි‍යවනවා ඉවර‍යක් නෑ.....
    :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරාවට....මොනවා කි‍යවනවද කි‍යලා ඌවත් දන්නේ නෑ වගේ......:baffled::baffled::baffled:

    බහුබූත ගොඩක් කි‍යවනවා ඉවර‍යක් නෑ.....
    :rofl::rofl::rofl:

    පිස්සු තද වෙලා වෙන්න ඔන උදෙ ඉදන් බෙහෙත් ගත්තෙ නැතිව ඇති බල්ලා වගෙ කියවලා
    ටිකකින් හති දාලා වැටෙයි හරියට පිස්සු බල්ලා වගෙ:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සු තද වෙලා වෙන්න ඔන උදෙ ඉදන් බෙහෙත් ගත්තෙ නැතිව ඇති බල්ලා වගෙ කියවලා
    ටිකකින් හති දාලා වැටෙයි හරියට පිස්සු බල්ලා වගෙ:rofl:
    එහෙම වැටුනොත් නම් ලොකු දෙ‍යක්......:baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම දැන් අවුරුදු විස්සක නාඹර කොල්ලෙක් හරී

    14.gif
    උඹ අවුරුදු විස්සකට කලින් කි‍යපු එකක් නේද ඔ‍ය ආපහු දැම්මේ.....:rofl::rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹ අවුරුදු විස්සකට කලින් කි‍යපු එකක් නේද ඔ‍ය ආපහු දැම්මේ.....:rofl::rofl::rofl:
    මිථුන

    විනෝදය සඳහා වියදම් කරයි.ලස්සන ඇඳුම් ,ශරීර ආලේපන සඳහා වියදම් කෙරේ.ප්‍රේමය වෙනුවෙන් පෙම්වතිය හෝ පෙම්වතා සතුටු කිරීමට මුදල් වියදම් කෙරේ.කොටු පැනීම වෙනුවෙන් වියදම් කිරීමට ඉඩ ඇත.
     
    Status
    Not open for further replies.