එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මිථුන

    විනෝදය සඳහා වියදම් කරයි.ලස්සන ඇඳුම් ,ශරීර ආලේපන සඳහා වියදම් කෙරේ.ප්‍රේමය වෙනුවෙන් පෙම්වතිය හෝ පෙම්වතා සතුටු කිරීමට මුදල් වියදම් කෙරේ.කොටු පැනීම වෙනුවෙන් වියදම් කිරීමට ඉඩ ඇත.

    තුලා

    කරන දෙයින් ලාභ ප්‍රයෝජන,ස්ත්‍රී නම් පුරුෂ සැපත්, පුරුෂ නම් ස්ත්‍රී සැපත් ,රාගාධික වේ.මෙතෙක් කල් තිබූ ශරීර අසනීප සුවපත් වේ.,ප්‍රේම සබඳතා,රස මසවුලු,විනෝද ගමන්,ප්‍රිය සම්භාෂන,මංගල උත්සව වලට සහභාගීවීමට ලැබේ.

    :P:P:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    FDfbqmG.gif
    මඩ බාල්දි පිළිබඳ මා කිසි තැකීමක් නොකරමි.ගැන්සි බැස මඩ බාල්දි පෙරලා හොර රහසේ හොර අකවුන්ට් වලින් උදව් ඉල්ලා පණිවුඩ එවන අය ගැන මට ඇත්තේ සානුකම්පිත හැඟීමක් පමණි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මඩ බාල්දි පිළිබඳ මා කිසි තැකීමක් නොකරමි.ගැන්සි බැස මඩ බාල්දි පෙරලා හොර රහසේ හොර අකවුන්ට් වලින් උදව් ඉල්ලා පණිවුඩ එවන අය ගැන මට ඇත්තේ සානුකම්පිත හැඟීමක් පමණි.
    :rofl:;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇති ‍යන්තම් අර ගෝත‍යා පිස්සු නටන එක නැවැත්තුවා වගේ......:dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ වගේ:yes:
    තමන්ගේ ගානට බොන්න ඕනේ.....නැත්තම් නොබී ඉන්න ඕනේ......

    ඒක තේරුම්ගන්න බැරුව වැඩිපුර බිව්වම තම‍යි ඔහොම වෙන්නේ.....
    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.