එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වහිනව රීල හොද හැටි *ක හෝදන්ට :frown::frown:
    සීතල දැනෙනවා අම්මට සිරි වෙන්ට :dull::dull:
    දවාලයේ වෙරි දැන් බැස ගොස් යන්ට :baffled::baffled:
    කොටයක්වත් දියව් සං සං ගා බොන්ට :cool::cool:
    කන්නට වත් අතේ සල්ලි නැති කලට
    මූ එනවා මෙහි මගුලක් කි‍යවන්ට
    කන පැලෙන්න බීලා ඉන්නා කලට
    කොට මොකටද හෙමිහිට වැටි‍යන් ඇඳට

    :dull::dull::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එසේ නම් මටද කම් නැත.....:yes::yes::yes:

    කිසිම හේතුවක් නිසා නොහැක..... ඔබ මාව scurvyට සමාන කිරීමට උත්සහ කරන්නේද.......
    :oo::oo::oo:
    උත්සාහ කිරීමට අවශය නැත මා ප්‍රිය සොඳුර.. ඔබ ඔහුට බොහෝ සෙයින් සමානය..

    crazybuddy sahodaraya ethin kohmadha:D
    මා සතුටින් කාලය ගත කරමි.. ඔබට කෙසේද..?
    වර්ශාව ඔබ ප්‍රදේශයට කෙසේ බලපා ඇත්ද..?

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ෆිට් විලසකින් ඉදලා අර හොර මීනූ
    වතුර යටින් පන්දම් දල්වා පීනූ
    අම්මප මතක් වෙද්දී මේ කැ% ගෑනූ
    සිහිවෙයි මෙමට පට්ටියපොල ගොන් දේනූ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උත්සාහ කිරීමට අවශය නැත මා ප්‍රිය සොඳුර.. ඔබ ඔහුට බොහෝ සෙයින් සමානය..
    මට වැඩි‍ය ඔබ ඔහුට සමාන බව ක්‍රි‍යාවෙන්ම ඔප්පු කර තිබේ......:rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියා කෙක් ොදැකමීලා සල්ලී
    ෝ නම් ෝඩ මූසල ොක්කකි මල්ලී
    සෙට් උනදාට එළකිරිොර කල්ලී
    යන්නට වෙන්නෙ අඩ අඩ පන්සල් පල්ලී

    :yes::yes::yes:
    එයා වංචාවක් කලා නම් එයාගෙ හිත දන්නවනේ..
    එහෙම අයට හරියන්නෑ කවදාවත්..
    මං ඒක හොඳටම දන්නවා..

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෆිට් විලසකින් ඉදලා අර හොර මීනූ
    වතුර යටින් පන්දම් දල්වා පීනූ
    අම්මප මතක් වෙද්දී මේ කැ% ගෑනූ
    සිහිවෙයි මෙමට පට්ටියපොල ගොන් දේනූ
    කෙල්ලන් ගැන කතා කරල වැඩක්.......නැතේ
    වෙලාව ආ ගමන්ම උන් ගේම............දෙතේ
    බැන්නට පි‍යවගන්නට ඇති තරහ.........හිතේ
    උඹත් ඉන්නෙ දපනෙක දැවටිලා..........පුතේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට වැඩි‍ය ඔබ ඔහුට සමාන බව ක්‍රි‍යාවෙන්ම ඔප්පු කර තිබේ......:rofl::rofl::rofl:
    මාගේ ආචාරය සහෝ..!

    මා හට හැඟී යන්නෙ ඇදුරිඳු සස්ලිට් මහතා සහ රෙක්ස් මහතා අනුමත වී ඇති බවයි..:yes:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාගේ ආචාරය සහෝ..!

    මා හට හැඟී යන්නෙ ඇදුරිඳු සස්ලිට් මහතා සහ රෙක්ස් මහතා අනුමත වී ඇති බවයි..:yes:

    පිස්සුද බන්.....මම සති තුනකින් විතර බිව්වේ නෑ......:baffled::baffled::baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද බඩියාට පැසසුම් දිය රැලි වාගේ
    කලකට ඉහත මඩ නෑ වස්සෙක් වාගේ
    මේවා මතක් වෙද්දී අම්මප මාගේ
    කට නලියනව කහඹිලියා කෑ වාගේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද බඩියාට පැසසුම් දිය රැලි වාගේ
    කලකට ඉහත මඩ නෑ වස්සෙක් වාගේ
    මේවා මතක් වෙද්දී අම්මප මාගේ
    කට නලියනව කහඹිලියා කෑ වාගේ
    :lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෙල්ලන් ගැන කතා කරල වැඩක්.......නැතේ
    වෙලාව ආ ගමන්ම උන් ගේම............දෙතේ
    බැන්නට පි‍යවගන්නට ඇති තරහ.........හිතේ
    උඹත් ඉන්නෙ දපනෙක දැවටිලා..........පුතේ

    මඩ ගොහුරකය නිල් මානෙල් පුබුදින්නේ
    විල් යායටම මනහර සුවයකි දෙන්නේ
    මගෙ සං මැණික දින දින ඔපවත් වන්නේ
    සිහිවෙන විටත් මම පොළවේ පස් කන්නේ :dull::dull::dull:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මඩ ගොහුරකය නිල් මානෙල් පුබුදින්නේ
    විල් යායටම මනහර සුවයකි දෙන්නේ
    මං සං මැණික දින දින ඔපවත් වන්නේ
    සිහිවෙන විටත් මම පොළවේ පස් කන්නේ :dull::dull::dull:
    නිල් මානෙල් වුවත් කලකදි.......පරවෙන්නේ
    එකලට ඔ‍ය කි‍යන සුව‍යක් නෑ.......දෙන්නේ
    මැණිකක් නොවේ වැඳිරි‍ය සිහි‍යට.....එන්නේ
    එකලට දුක්වෙල‍යි උඹ ‍යලි පස්.......කන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බන්.....මම සති තුනකින් විතර බිව්වේ නෑ......:baffled::baffled::baffled:

    මං බොන එක අඩු කලා බං..:yes:
    ඉස්සර මං හැමදාම බොනවා.. නොබී ඉන්නෑ එක දවසක්වත්.. රෑ 10 පැන්නම හොඳටම අනුමත වෙලා ඉන්නෙ කොල්ලා..:rofl:

    අද බඩියාට පැසසුම් දිය රැලි වාගේ
    කලකට ඉහත මඩ නෑ වස්සෙක් වාගේ
    මේවා මතක් වෙද්දී අම්මප මාගේ
    කට නලියනව කහඹිලියා කෑ වාගේ
    කටේ රත්තරන් දැමිය යුතුය..:love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මං බොන එක අඩු කලා බං..:yes:
    ඉස්සර මං හැමදාම බොනවා.. නොබී ඉන්නෑ එක දවසක්වත්.. රෑ 10 පැන්නම හොඳටම අනුමත වෙලා ඉන්නෙ කොල්ලා..:rofl:
    මම නම් එච්චර බොන්නේ නෑ......බොන්නේ සති දෙකකට විතර සැර‍යක්.....ඒ බොන්නෙත් කාල‍යි......:baffled::baffled::baffled:
    කලාතුරකින් බාග‍යක් ගහනවා..... ඒත් මට සෙට් වෙන ගාන කාල තම‍යි......
    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.