වහිනව රීල හොද හැටි *ක හෝදන්ට
සීතල දැනෙනවා අම්මට සිරි වෙන්ට
දවාලයේ වෙරි දැන් බැස ගොස් යන්ට
කොටයක්වත් දියව් සං සං ගා බොන්ට
කන්නට වත් අතේ සල්ලි නැති කලට
මූ එනවා මෙහි මගුලක් කියවන්ට
කන පැලෙන්න බීලා ඉන්නා කලට
කොට මොකටද හෙමිහිට වැටියන් ඇඳට



මූ එනවා මෙහි මගුලක් කියවන්ට
කන පැලෙන්න බීලා ඉන්නා කලට
කොට මොකටද හෙමිහිට වැටියන් ඇඳට











