එලකිරි Night Club IV

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
පූස්;14972782 said:
බිව්වනම් පාඩුවේ ගිහින් නිදනවා.......
m0409.gif

ආ......... හොර බළල්ස්........ :P:P:P:P කොහොමදෝ......

බොන අය අතරත් හොද බෙබද්දන් ඇත කාටවත් කරදරයක් වදයක් නොවි ඉන්න අය :oo:
ඔය වගෙ ප්‍රශ්නයක් මගෙන් ඇහුවම්යි ජිවිතෙටම:rofl: මම හොද හැඩි දැඩි කලු සිංහල තරුණයෙක්:rofl:

කමක් නෑ...... මම ඇහුවනේ.... :oo::oo::oo: එහෙනං ඉතින් ගෑණු ළමයින්ගේ smileys දාන්නේ මොකටද??? :baffled::baffled::baffled:
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
සුදු රෝස;14972792 said:
ආ......... හොර බළල්ස්........ :P:P:P:P කොහොමදෝ......

ඉබ්බෙක් බීල මට අමතනවා ඉබි හඬ ගුවන් විදුලියෙන් මම අහගෙන ඉන්නවා. තව හිටිය. දැන් මම තනි වෙලා :baffled:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පූස්;14972789 said:
    බොන අය අතරත් හොද බෙබද්දන් ඇත කාටවත් කරදරයක් වදයක් නොවි ඉන්න අය :cool::cool::cool:
    :cool:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    නින්ද යන්නේ නැ ... කු මාමි ඉන්නේ

    මම බොන්නේ නැ .. කු මාමි තමා බොන්නේ... මම අහිංසක හොඳ ළමයෙක්

    මේ මොන මල සමයමක්ද මේ...... :oo::oo::oo: මොකෝ??? ජයාත් බිව්වද??? :frown::frown::frown:

    පූස්;14972789 said:
    බොන අය අතරත් හොද බෙබද්දන් ඇත කාටවත් කරදරයක් වදයක් නොවි ඉන්න අය :cool::cool::cool:

    හා....... :frown::frown: කියනකම් හිටියේ......
    m0423.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සුදු රෝස;14972792 said:
    ආ......... හොර බළල්ස්........ :P:P:P:P කොහොමදෝ......

    කමක් නෑ...... මම ඇහුවනේ.... :oo::oo::oo: එහෙනං ඉතින් ගෑණු ළමයින්ගේ smileys දාන්නේ මොකටද??? :baffled::baffled::baffled:
    ගැනු ලමයෙක්ගෙ එකක්ද එ මට අපෙ ආච්චි මතක් උනා එ නිසා දැම්මෙ
    පූස්;14972794 said:
    ඉබ්බෙක් බීල මට අමතනවා ඉබි හඬ ගුවන් විදුලියෙන් මම අහගෙන ඉන්නවා. තව හිටිය. දැන් මම තනි වෙලා :baffled:
    :P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සුදු රෝස;14972802 said:
    මේ මොන මල සමයමක්ද මේ...... :oo::oo::oo: මොකෝ??? ජයාත් බිව්වද??? :frown::frown::frown:

    හා....... :frown::frown: කියනකම් හිටියේ......
    m0423.gif

    ඊය මම බොන්නේ නැ ... බොන උන් මට පෙන්න බෑ :dull: :dull: :dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුදු රෝස;14972802 said:
    මේ මොන මල සමයමක්ද මේ...... :oo::oo::oo: මොකෝ??? ජයාත් බිව්වද??? :frown::frown::frown:

    හා....... :frown::frown: කියනකම් හිටියේ......
    m0423.gif

    :P:P:Pජයාත් බිව්වදකියලත්අහනවා
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    පූස්;14972794 said:
    ඉබ්බෙක් බීල මට අමතනවා ඉබි හඬ ගුවන් විදුලියෙන් මම අහගෙන ඉන්නවා. තව හිටිය. දැන් මම තනි වෙලා :baffled:

    8.gif
    අද ජයාද රේඩියෝ එක කලේ???
    m0419.gif
    මම දන්නේ නෑනේ....... නැත්නම් අහනවා..... සොරි ජයෝ........... :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අසන්න කු මාමි ... මම අම්බලන්තොට තමා :dull:

    පස්සෙ අහන්නම් පුතා :yes:;) මම දැන් නිදා ගන්න යනවා ඉන්න ඔක්කොටම සුබම සුබ දවසක්
    රොස සුදු ජයන්ත පුශ්:cool:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුදු රෝස;14972810 said:
    8.gif
    අද ජයාද රේඩියෝ එක කලේ???
    m0419.gif
    මම දන්නේ නෑනේ....... නැත්නම් අහනවා..... සොරි ජයෝ........... :(

    ස්කයිප් හරහා ප්‍රචාරය වන ඉබි හඬ ගුවන් විදුලිය :P
     
    Status
    Not open for further replies.