එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එහෙනම් මොන හු****ද ‍යකෝ කොන් කරපු කතාවක් කිව්වේ.......:oo::oo::oo:

ඔව් බන්......වචන‍යක් වැරදුනු ගමන් අඬාගෙන දුවනවා.....:baffled::baffled::baffled:
ඊට පස්සේ සීන් එක ඩබල් කරලා හැමැතැනම ගිනි ති‍යන අ‍යත් නැතුවම නෙවෙ‍යි.......(වක්‍රාකාර‍යෙන් කි‍යපු දේ තේරෙන්න ඇති කි‍යලා හිතනවා.)
:rofl::rofl::rofl:
ow ow:yes::rofl:
 
chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    :P:P:P උබලට කම්මැලි කම යන්න :P:P
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    කැම්පස් එකේ අ‍යි‍යා කෙනෙක් හදපු software එකකින්.....:D:D:D

    මේක මොකද්ද...... මේක use කරද්දී copy past කරන්න ඕනෙද වචන
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    uba mokkdha use karanne:rolleyes:
    :oo:
    මම නම් firefox :yes:chrome crash wenawa ban:oo:
    opera walatath addon naene:no:

    Google Input Tools කියල addon එකක්.... ගූග්ලේ එකෙනමයි හදල තියෙන්නේ..... පට්ට....

    මටනම් chrome එල... :P:P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කුකුලනි
    Have-a-good-day-Sir.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක මොකද්ද...... මේක use කරද්දී copy past කරන්න ඕනෙද වචන
    ඔව්....:dull::dull::dull:
    හැබැ‍යි මම මේකට හුරුවෙලා ඉන්න හින්දා දැන් ඒක ගානක් නෑ.....
    :yes::yes::yes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔව්....:dull::dull::dull:
    හැබැ‍යි මම මේකට හුරුවෙලා ඉන්න හින්දා දැන් ඒක ගානක් නෑ.....
    :yes::yes::yes:

    එතකොට ෆොන්ට් size එක 3 කරන්න උබ advance reply එකට යනවද.... නැතම් manually ලියනවද
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එතකොට ෆොන්ට් size එක 3 කරන්න උබ advance reply එකට යනවද.... නැතම් manually ලියනවද
    :oo:
    manually font size එක 3 වෙන්නේ කොහමද:baffled:
    Originally Posted by chrishanelloyd
    Google Input Tools කියල addon එකක්.... ගූග්ලේ එකෙනමයි හදල තියෙන්නේ..... පට්ට....

    මටනම් chrome එල... :P:P
    ඒ මගුල මට හරියන්නේ නෑ බන්:baffled:.මම ඕක දාගත්තා ඊට පස්සේ අයින් කලා:oo:
    chrome චොර:baffled:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    addon යනු කුමක් ද ?
    එයින් කෙරෙන කාර්යය කුමක් ද ? කියලා දියල්ලකෝ. :sorry:(සිරාවටම)
     
    Status
    Not open for further replies.