එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    addon යනු කුමක් ද ?
    එයින් කෙරෙන කාර්යය කුමක් ද ? කියලා දියල්ලකෝ. :sorry:(සිරාවටම)
    වචන‍යෙන් පැහැදිලි කිරීමට තේරෙන්නේ නැත......:dull::dull::dull:

    බම්ප්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    good-night-8845.gif
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    නෑ නෑ.... අහගන්න ඕන නෑ.....:baffled::baffled::baffled:

    ස්ට‍යිල් එකට නෙවෙ‍යි ආතල් එකට බොන්නේ.......:baffled::baffled::baffled:

    අන්න ඔටු අන්කල්ට තේරුනා ඇත්ත........:cool::cool::cool:

    :frown::frown::frown:

    පූස්;14974507 said:
    :P:Pඅපි ඌව ඩේලි අනුභව කරනවා. සසා බූට් ඒක තියලනේ :baffled:

    :rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ග‍යාන් අ‍යි‍යට දිලක්ෂිකා ගැන හිතක් පහලවෙලා වගේ......:P:P:P
    මිනූගේ හද්ද පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා......
    :rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14977290 said:
    මගේ මූණෙන් නෙව රවන්නේ. ඔයාට මොකෝ??? :oo::oo:
    ඔ‍යාගේ මූනෙන් උනාට රවන්නේ මටනේ..... ඒක‍යි අවුල.....:baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ග‍යාන් අ‍යි‍යට දිලක්ෂිකා ගැන හිතක් පහලවෙලා වගේ......:P:P:P
    මිනූගේ හද්ද පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා......
    :rofl::rofl::rofl:

    කවුද ඒ සැරේ දිලක්ෂිකා??? :oo::oo::oo:

    11.gif
    ගොඩක් ලස්සනයි මල්ලියා........ :) :)

    සසා...... :frown::frown: අදත් බිව්වද????
    m0409.gif


    ඔ‍යාගේ මූනෙන් උනාට රවන්නේ මටනේ..... ඒක‍යි අවුල.....:baffled::baffled::baffled:

    m0497.gif
    ඔව්.......... දැන් මොකක්ද ප්‍රස්නේ????
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14977297 said:
    කවුද ඒ සැරේ දිලක්ෂිකා??? :oo::oo::oo:



    m0497.gif
    ඔව්.......... දැන් මොකක්ද ප්‍රස්නේ????
    මිනූ ‍යනුවෙන් හැඳින්වූ ජීවත් නොවූ තැනැත්ති‍යගේ ජීවත්වූ සො‍යුරි‍ය.....:dull::dull::dull:



    නෑ නෑ....ම ම මට....කි කි කිසි......ප්‍ර ප්‍ර ප්‍රශ්න‍යක් නෑ......:baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14977302 said:
    :frown::frown: ආය පටන් ගත්ත ඉතින්.......
    ඉතින් මමද.....සැසා අ‍යි‍යනේ පටන්ගත්තේ......:oo::oo::oo:
     
    Status
    Not open for further replies.