එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mea thread eka aluthin dannako patta slow mekaaaa
    නිසි බලධාරි‍යෙක් නැතුව දාන්න විදි‍යක් නෑ මචන්......:no::no::no:

    කොහොමත් replies 25,000 පහුවෙනකම් අලුත් එකක් දාන එකක් නෑ......
    :dull::dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නිසි බලධාරි‍යෙක් නැතුව දාන්න විදි‍යක් නෑ මචන්......:no::no::no:

    කොහොමත් replies 25,000 පහුවෙනකම් අලුත් එකක් දාන එකක් නෑ......
    :dull::dull::dull:

    apoooo
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක නම් එහෙම තම‍යි......:dull::dull::dull:

    සති දෙකකට විතර සැර‍යක් ජොලි‍යට වගේ උඩට එනවා.......
    :rofl::rofl::rofl:
    :yes::yes:

    නිසි බලධාරි‍යෙක් නැතුව දාන්න විදි‍යක් නෑ මචන්......:no::no::no:

    කොහොමත් replies 25,000 පහුවෙනකම් අලුත් එකක් දාන එකක් නෑ......
    :dull::dull::dull:
    ow ow eka hodhyi ban:oo:laga laga thread dankota kisi therumak nae anika thread ekata set wena unuth halenwa:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ow eka hodhyi ban:oo:laga laga thread dankota kisi therumak nae anika thread ekata set wena unuth halenwa:dull:
    මේ කතාව නම් ඇත්ත තම‍යි බන්......
    බලපන්කෝ Night Club I එකේ හිටපු අ‍යගෙන් කීදෙන‍යිද දැන් ඉතුරුවෙලා ඉන්නේ කි‍යලා.........
    :dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ කතාව නම් ඇත්ත තම‍යි බන්......
    බලපන්කෝ Night Club I එකේ හිටපු අ‍යගෙන් කීදෙන‍යිද දැන් ඉතුරුවෙලා ඉන්නේ කි‍යලා.........
    :dull::dull::dull:
    ow ban night club deke hitapu unuth naene:oo:oka thma hama chat thread ekatama wela thynne:dull:.lover avenue ekatath okayi wune:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ban night club deke hitapu unuth naene:oo:oka thma hama chat thread ekatama wela thynne:dull:.lover avenue ekatath okayi wune:dull:
    මමත් මේකට සෙට්වුනේ Night Club II එකේදි.....:yes::yes::yes:
    Night club I එකටත් replies 10ක් විතර දාලා ඇති......:P:P:P
    ඒ දවස්වල හිටපු ගොඩක් අ‍ය දැන් එලකිරි‍යටවත් වැඩි‍ය එන්නේ නෑනේ......:dull::dull::dull:

    Night club එක පටන්ගත්ත සමි‍යා පණ පිටින් ඉන්නවද කි‍යලවත් දන්නේ නෑ.........
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මමත් මේකට සෙට්වුනේ Night Club II එකේදි.....:yes::yes::yes:
    Night club I එකටත් replies 10ක් විතර දාලා ඇති......:P:P:P
    ඒ දවස්වල හිටපු ගොඩක් අ‍ය දැන් එලකිරි‍යටවත් වැඩි‍ය එන්නේ නෑනේ......:dull::dull::dull:

    Night club එක පටන්ගත්ත සමි‍යා පණ පිටින් ඉන්නවද කි‍යලවත් දන්නේ නෑ.........
    :baffled::baffled::baffled:
    samiya course ekak karanwalu gampaha :yes:pragiya kiwwe:yes:math set wune night club 2 thma reply 50k withra thma eketh aththe:baffled:

    පල ටුට්ටා යන්න:frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    samiya course ekak karanwalu gampaha :yes:pragiya kiwwe:yes:math set wune night club 2 thma reply 50k withra thma eketh aththe:baffled:
    රොෂාන‍යත් ඔහොම කතාවක් කිව්වා......:oo::oo::oo:
    ඒත් වැඩි‍ය විස්තර අහගන්න බැරිවුනා......ඒ ගෝත‍යත් දැන් එන්නේ නෑනේ......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.