නිසි බලධාරියෙක් නැතුව දාන්න විදියක් නෑ මචන්......mea thread eka aluthin dannako patta slow mekaaaa






නිසි බලධාරියෙක් නැතුව දාන්න විදියක් නෑ මචන්......
කොහොමත් replies 25,000 පහුවෙනකම් අලුත් එකක් දාන එකක් නෑ......![]()
ඒක නම් එහෙම තමයි......
සති දෙකකට විතර සැරයක් ජොලියට වගේ උඩට එනවා.......![]()


ow ow eka hodhyi banනිසි බලධාරියෙක් නැතුව දාන්න විදියක් නෑ මචන්......
කොහොමත් replies 25,000 පහුවෙනකම් අලුත් එකක් දාන එකක් නෑ......![]()
laga laga thread dankota kisi therumak nae anika thread ekata set wena unuth halenwa
මේ කතාව නම් ඇත්ත තමයි බන්......ow ow eka hodhyi banlaga laga thread dankota kisi therumak nae anika thread ekata set wena unuth halenwa
![]()



ane me nikan hitapan banmea thread eka aluthin dannako patta slow mekaaaa
.uba masekin withra passe mekata awilla dan slow lu
.
ane me nikan hitapan ban.uba masekin withra passe mekata awilla dan slow lu
.
football,i am the last,abcd game onna oya thread thunata reply dala balapan kohmadha speed eka kiyala![]()

ow ban night club deke hitapu unuth naeneමේ කතාව නම් ඇත්ත තමයි බන්......
බලපන්කෝ Night Club I එකේ හිටපු අයගෙන් කීදෙනයිද දැන් ඉතුරුවෙලා ඉන්නේ කියලා.........![]()
oka thma hama chat thread ekatama wela thynne
.lover avenue ekatath okayi wune
මමත් මේකට සෙට්වුනේ Night Club II එකේදි.....ow ban night club deke hitapu unuth naeneoka thma hama chat thread ekatama wela thynne
.lover avenue ekatath okayi wune
![]()












samiya course ekak karanwalu gampahaමමත් මේකට සෙට්වුනේ Night Club II එකේදි.....
Night club I එකටත් replies 10ක් විතර දාලා ඇති......
ඒ දවස්වල හිටපු ගොඩක් අය දැන් එලකිරියටවත් වැඩිය එන්නේ නෑනේ......
Night club එක පටන්ගත්ත සමියා පණ පිටින් ඉන්නවද කියලවත් දන්නේ නෑ.........![]()
pragiya kiwwe
math set wune night club 2 thma reply 50k withra thma eketh aththe
පල ටුට්ටා යන්න

උඹ ඉතින් බලන් ඉන්නේ මම මැරෙනකම්නේ.......



රොෂානයත් ඔහොම කතාවක් කිව්වා......samiya course ekak karanwalu gampahapragiya kiwwe
math set wune night club 2 thma reply 50k withra thma eketh aththe
![]()





