එලකිරි Night Club IV

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උයාට වැරදි වැටහිමක් වෙලා තියෙන්නේ, සැසා අයියාගෙයි මගේ අතරයි එහෙම කිසිම සම්බන්ධයක් නෑ :dull:
Tongue01.gif
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:oo::oo::oo:

එල එල.....උඹ ඉතින් හැමදාම අපු ගමන් හැරෙන තපෑලෙන් වගේ ‍යනවනේ......:P:P:P
තුක් විතරක් යකො සති 2කක් මරනයක් ව්අගෙ බල්ලෙක් ව්ත් නැ ගෙට් වෙල් සූන් කියන්න වත්:oo:

මොකො:P
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තුක් විතරක් යකො සති 2කක් මරනයක් ව්අගෙ බල්ලෙක් ව්ත් නැ ගෙට් වෙල් සූන් කියන්න වත්:oo:
    ප්‍රකාශ‍ය පහැදිලි නැත......:baffled::baffled::baffled:

    කොහොමවුනත් කමක් නෑ......කවුරුත් කිව්වේ නෑ කි‍යපු හින්දා ඔන්න දැන් කි‍යනවා......

    Get well soon.....:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ප්‍රකාශ‍ය පහැදිලි නැත......:baffled::baffled::baffled:

    කොහොමවුනත් කමක් නෑ......කවුරුත් කිව්වේ නෑ කි‍යපු හින්දා ඔන්න දැන් කි‍යනවා......

    Get well soon.....:dull::dull::dull:
    ඌට කෝමා එකක් හැදිලලුනේ හිටියේ:P.ඒ සති දෙක ඇතුලත එකෙක්වත් ගෙට් වෙල් සූන් කිව්වේ නෑලු :oo:කොහමත් කෝමා එකක හිටියනම් වටපිටාවේ ඒවා ඇහෙන්නේ නෑ නේද:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌට කෝමා එකක් හැදිලලුනේ හිටියේ:P.ඒ සති දෙක ඇතුලත එකෙක්වත් ගෙට් වෙල් සූන් කිව්වේ නෑලු :oo:කොහමත් කෝමා එකක හිටියනම් වටපිටාවේ ඒවා ඇහෙන්නේ නෑ නේද:rofl:
    ඒකද සීන් එක......:oo::oo::oo:
    එහෙනම් ඕකා පහුගි‍ය දවස් ටිකේ හොඳට නිදි‍යන්න ඇති......මෙතන බොරුවට කෝමාවක් ගැන කි‍යන්නේ........
    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.