කෝමා එකක හිටියෙ
අපි ගියා



එල එල.....උඹ ඉතින් හැමදාම අපු ගමන් හැරෙන තපෑලෙන් වගේ යනවනේ......



කෝමා එකක හිටියෙ
අපි ගියා






youtube එකෙත් ඇති.....පොඩ්ඩක් search කරලා බලපන්.....කොහෙන්ද.....මම මෙලෝ දෙයක් දැන් නැහැ බන්....


.උයාට වැරදි වැටහිමක් වෙලා තියෙන්නේ, සැසා අයියාගෙයි මගේ අතරයි එහෙම කිසිම සම්බන්ධයක් නෑ![]()
liyonda.com eke tute set eka download karapan

තුක් විතරක් යකො සති 2කක් මරනයක් ව්අගෙ බල්ලෙක් ව්ත් නැ ගෙට් වෙල් සූන් කියන්න වත්
එල එල.....උඹ ඉතින් හැමදාම අපු ගමන් හැරෙන තපෑලෙන් වගේ යනවනේ......![]()

මොකො

අවුලක් නෑතුක් විතරක් යකො සති 2කක් මරනයක් ව්අගෙ බල්ලෙක් ව්ත් නැ ගෙට් වෙල් සූන් කියන්න වත්
මොකො![]()

ප්රකාශය පහැදිලි නැත......තුක් විතරක් යකො සති 2කක් මරනයක් ව්අගෙ බල්ලෙක් ව්ත් නැ ගෙට් වෙල් සූන් කියන්න වත්






ඌට කෝමා එකක් හැදිලලුනේ හිටියේප්රකාශය පහැදිලි නැත......
කොහොමවුනත් කමක් නෑ......කවුරුත් කිව්වේ නෑ කියපු හින්දා ඔන්න දැන් කියනවා......
Get well soon.....
.ඒ සති දෙක ඇතුලත එකෙක්වත් ගෙට් වෙල් සූන් කිව්වේ නෑලු
කොහමත් කෝමා එකක හිටියනම් වටපිටාවේ ඒවා ඇහෙන්නේ නෑ නේද
ඒකද සීන් එක......ඌට කෝමා එකක් හැදිලලුනේ හිටියේ.ඒ සති දෙක ඇතුලත එකෙක්වත් ගෙට් වෙල් සූන් කිව්වේ නෑලු
කොහමත් කෝමා එකක හිටියනම් වටපිටාවේ ඒවා ඇහෙන්නේ නෑ නේද
![]()






චන්ඩි දෙන්නෙක් හිටියා.....දැන් නම් උන් දෙන්නා ගිහින් වගේ......chandi innawada methana



ela...thanks

uta komhath pissu banඒකද සීන් එක......
එහෙනම් ඕකා පහුගිය දවස් ටිකේ හොඳට නිදියන්න ඇති......මෙතන බොරුවට කෝමාවක් ගැන කියන්නේ........![]()
