man para panidi uba palamen paninna wage naraka deyak kiwwadaපල ඩො![]()

මට ඕවා කියන්න කෙනෙක් නැතුව බන් හිටියේ....... ඒකයි ඒ වෙලාවේ උඹලට කිව්වේ......


![]()
![]()
![]()
![]()
එළකිරි ක්රිකට් තරගාවලියෙ ශූරයො
නයිට් ක්ලබ් කුකුලොස්
meka ayeth thread ekaka dammoth kohomada dan![]()



අපො මම නම් හිතන් හිටියෙ මාමිලාගෙන් ටීම් එකක් එයි කියලumbala match keeyak dinnada ... poddak kiyahallako wisthara athuwa

බලු මිනිස්සු...aaaaaaa dawal gahapuwa neme hode![]()


අපිව පස් වන ස්ථානයෙ සිට හතර වෙන ස්ථානය දක්වා පසු බස්ස්වා කුමන්ත්රණ කල කුරුණෑගල කණ්ඩායම බංග වේවා![]()


උඹල නැති අඩුව දැනුනා... ආ ඉස්සෙල්ල ලිස්ට් එකෙ කියන්න අමතක උනා... තැටි ජොකා... ඌත් නැති අඩුපාඩුව ගොඩක් දැනුන මචන්ලා....ela ela![]()

එකෙක් කට්ටියට තමන්ව අදුන්වා දෙනව මචන් මම තමා මිස්ටර් ටෘත් කියල... අපි පිටිපස්සෙන් ගිහින් උන්ට කියනව මචො මූ තමා සත්යපාල නොහොත් බොරුපාල කියල...nubu aiyaaaaaaah![]()


තො නන් මොකෙක්ද මන්ද හිපාටුව... තව පොඩ්ඩෙන් තොගෙ හත් දවසටත් ඔහොම්මම ඉන්න තිබ්බ...man para panidi uba palamen paninna wage naraka deyak kiwwada![]()





සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්රේඅඩ් එකකට මුසු කරන්නම්
මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්රේඅඩ් එකකින් දාන්නම් ඒවා
මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම
සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!

මේ යකා අර 4න් 3ක් දාලා කියපු කථා ටිකnaththane meya
uya beela watunoth![]()







ඊලග අවුරුද්දේ බලමු...![]()
