paschaath weri siddionna ha ha pura kiyala maath awalu,,,,,methana mokada wenne??

paschaath weri siddionna ha ha pura kiyala maath awalu,,,,,methana mokada wenne??

![]()
මේ කහ පාට හැට්ටේ ඇදන් ඉන්නෙ පප්පි නේද ?
utanam hatta thama set wenne
ඔව් මයෙ හිතේ...
මූ මොනවද බං දුන්න ටෝක්ස්... ලෝක අර්ථික අර්බුදය ගැනද![]()

mannam eddi meyawa badegana yannam kiyala awaකස්ටිය බොක්ක පිට් වෙන්න වෙලා මදි බං...
නැත්තන් පට්ට පදිරි පිස්සුවක් කෙලින්න තිබුනා...![]()

ubenam pita ne banඅප්පටසිරි......මමයි සත්යපාලයයි දෙන්නම ඉන්නවා......![]()

e kiyanne anjuwata balla kiwweth bokkenda![]()
එකෙන්ම.....දැන් නම් මතක් වෙනකොට හිනාත් යනවා......
ඒත් බන් මම අර මෙහෙම ජීවත්වෙලා වැඩක් නෑ කිව්වේ නම් සිරාවටමයි.......![]()

ඒක හින්දා තමයි බොන්න කතා කලෙත් නැත්තේ...... උඹ අලියා වගේ වෙරි පිට ගිහින් බස් එකකවත් ඇන්නොත් බස් එකේ කෑලි ආනයනය කරන්න වෙනවනේ......![]()


apita kiwwa ewaye hatiyata neda banhabai nokiwwa wennath baa ne ban,,,

ඔව් මයෙ හිතේ...
බරපතල වැඩි කමට වැඩි හරියක් මතක හිටියෙත් නෑ බන්...
කලින් දැනන් උන්න නම් නෝට් බුක් එකක් අරන් යනවා ලැක්චර් එකට..
ඊට හපං මේකා මගෙ අස්සෙමයි වාඩි වෙලා හිටියෙ...
නොබීවට මොකෝ මුගේ ආමාසෙ ඉදන් එන සිහිල් සුළං ධාරාවේ මුසු වූ මධුවිත සුවදින් අන්තිම හරියට එනකොට මටත් වැදිලා වගේ හිටියෙ...![]()


sukumala me obe awadanaya pniyaiඔව් ඔව්..... ඕකා හෙන බල්ලෙක්නේ.....![]()

මූ මොනවද බං දුන්න ටෝක්ස්... ලෝක අර්ථික අර්බුදය ගැනද![]()
