එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ බන් අස්ගිරියේ

    avatar123465_37.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    nuwara idan kochchara welawak yaida bans othenta yanna..:eek:

    උබ දැන් කොලබ ඉදන් නේ එන්නේ එන පාරමෙයි තියෙන්නේ
    පෙරාදෙනිය ඉදන් 2km විතර නුවර ට :cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    මම කොලබ ඉඳන් නෙමෙයි එන්නෙ.. කොහේ ඉඳන් යයිද දන්නෙ නෑ කස්ටිය..;)
    2km නම් ලඟයිනෙ..:eek:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම කොලබ ඉඳන් නෙමෙයි එන්නෙ.. කොහේ ඉඳන් යයිද දන්නෙ නෑ කස්ටිය..;)
    2km නම් ලඟයිනෙ..:eek:

    උබ කොහොමත් ඔය පාරෙ තමා එන්නේ :yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උබ කොහොමත් ඔය පාරෙ තමා එන්නේ :yes:
    මම මාතර ඉඳන් කොහොමත් එහෙම තමයි..;) නෑ මම කිව්වෙ කස්ටිය කොහේ සෙට් වෙනවද කියන්න දන්නෙ නෑ.. සෙට් වෙලා තමයි යන්නෙ..;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ හොද යාළුවෙක් ,සහෝදරයෙක් අළුත් වැඩකට අත ගහලා..
    එයාට හදවතින්ම සුභ පතනවා.. දිනෙන් දින දියුනු වෙලා.. හම්බයන්ට පයින් ගහන්න පුලුවං තරං ඉහලට ගිහිං.. සිංහල හැමෝටම ඕනෙම පරිගණක උපාංගයක් ගන්න පුලුවං තරං සියල් සපිරි වෙළෙදසැලක් දක්වා දියුණු කර ගන්න ලැබේවා !

    ඊට පස්සෙ ඒකට සෙට් එකක් මෙහෙන් ගිහිං තියෙනවා..
    ගිහිං ඇවිත් ෆේස්බුක් දානකං අපි දන්නෙ වත් නෑ..
    ගොඩක් සතුටුයි.
    සෑහෙන්න මානසිකව වැටුනා..
    කමක් නෑ
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    :yes::yes:

    :dull::dull::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපේ හොද යාළුවෙක් ,සහෝදරයෙක් අළුත් වැඩකට අත ගහලා..
    එයාට හදවතින්ම සුභ පතනවා.. දිනෙන් දින දියුනු වෙලා.. හම්බයන්ට පයින් ගහන්න පුලුවං තරං ඉහලට ගිහිං.. සිංහල හැමෝටම ඕනෙම පරිගණක උපාංගයක් ගන්න පුලුවං තරං සියල් සපිරි වෙළෙදසැලක් දක්වා දියුණු කර ගන්න ලැබේවා !

    ඊට පස්සෙ ඒකට සෙට් එකක් මෙහෙන් ගිහිං තියෙනවා..
    ගිහිං ඇවිත් ෆේස්බුක් දානකං අපි දන්නෙ වත් නෑ..
    ගොඩක් සතුටුයි.
    සෑහෙන්න මානසිකව වැටුනා..
    කමක් නෑ
    :oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ හොද යාළුවෙක් ,සහෝදරයෙක් අළුත් වැඩකට අත ගහලා..
    එයාට හදවතින්ම සුභ පතනවා.. දිනෙන් දින දියුනු වෙලා.. හම්බයන්ට පයින් ගහන්න පුලුවං තරං ඉහලට ගිහිං.. සිංහල හැමෝටම ඕනෙම පරිගණක උපාංගයක් ගන්න පුලුවං තරං සියල් සපිරි වෙළෙදසැලක් දක්වා දියුණු කර ගන්න ලැබේවා !

    ඊට පස්සෙ ඒකට සෙට් එකක් මෙහෙන් ගිහිං තියෙනවා..
    ගිහිං ඇවිත් ෆේස්බුක් දානකං අපි දන්නෙ වත් නෑ..
    ගොඩක් සතුටුයි.
    සෑහෙන්න මානසිකව වැටුනා..
    කමක් නෑ
    කුකුලට PM එකක් දාලා අහන්න ඕන කොහෙද ස‍යිවර් කඩේ ති‍යෙන්නේ කි‍යලා.......ගෙදර ගි‍යපු වෙලාවක ගිහින් එන්න පුලුවන්නේ........:eek::eek::cool::cool:
     
    Status
    Not open for further replies.