එහෙමදapoo na
matath giya paara epa una![]()

අන්තිමට ටීම් දෙකට ලීඩර්ලා 2ක් නැතිවෙයි වගේ

එහෙමදapoo na
matath giya paara epa una![]()


තුට්ටු දෙකට ටිකට් අරං
වෙට්ටු දාලා මම නගිනවා..
තට්ටු දෙකේ බස් යන කාලේ...
කියන කොටම බය හිතෙනවා
නොකා නොබී මම මැරෙනවා..
යන්න උනොත් ඉස්පිරිතාලේ![]()

කෙල්ලෙක් කියාගෙන එළකිරියේ ඉන්නා....
යන යන තැනක නම් පටබදිමින් ඉන්නා....
වයසට වඩා පන්ඩිතකම වැඩි වෙන්නා...
ඇගියා නිසා කෙලි නාමෙත් වැනසෙන්නා.....
දිගටිය කොන්ඩෙ නාන්නෙ අවුරුදු නෑම.....
මැස්සන් දන්නවා ඒ කෙස් ගැන බෝම.....
නියපොතු වවාගෙන විදිරිය සේ වීම......
අනුමත කරනවද දෙහිවල ගුනසෝම....![]()
sankaapaala mage guna warnana karanawa 
kawuruwath nathi unoth oya innawaneඑහෙමද
අන්තිමට ටීම් දෙකට ලීඩර්ලා 2ක් නැතිවෙයි වගේ![]()

aaaaw maali aiya wage![]()

මං මොකෝ ලොග් නොවී කියවන්නෙ? මං ලොග් වෙලානෙ ඉන්නෙ හැමවෙලේම![]()

එහෙම වෙනවා ඇතිනේ......නැත්තං මොකටද ඕවා delete කරන්නේ.......ඔව් ඉතින් කියවනව ඇති කට්ටිය. ඔය මෙම්බර්ස්ල නොවී ඕව කියව කියව ඉන්න ගොඩක් අය ඉන්නවනෙ.

මම නං ඒ පැත්තටවත් යන්නේ නෑ......වැඩ වැඩ වැඩ...
දැං නං නිවුඩු ලැබුනා සහෝ..
කඹ ත්‍රෙඩ් එක ගැන උඹලාගේ අදහස මොකක්ද ?
මේ පාර යනවද සපෝට් එකට... ?
මං නං ඔළුව දාලා කමෙන්ට් දාලා ආවා![]()

බෑ.....මේකට එන්න ලයිසොං තියෙන්න ඕන.......ai enna barida![]()


mata hithuna ithindanne naththum kivve kohoma da ithin?![]()

ehenam man yannamබෑ.....මේකට එන්න ලයිසොං තියෙන්න ඕන.......![]()

ලගම දිනෙක ඔබේ ලගට මං පැමිණෙනවා..සීත රටක දුටුව හැඩම කුමරි ඔබ තමයි..
මා වශීකලේ ඔයාගේ නීල දෑසමයි..
අපි බැන්ද ආදරේ හද වේදනා ගෙනෙයි..
නින්ද නැති රැයේ සිතේ රගන්නේ ඔබ තමයි...
බර්ලින් නගරයේ කදුලු සලන කුමරියේ...![]()
එහෙම වෙනවා ඇතිනේ......නැත්තං මොකටද ඕවා delete කරන්නේ.......![]()

ඒක වෙන්න ඇති තමයි.ඇගි ඇගි නෝනා...sankaapaala mage guna warnana karanawa
![]()
කොහොමද මගේ වැඩ..... එක ටෝකයි දුන්නේ ඇන්ටි සරෙන්ඩර්......ehenam man yannam![]()

" කියලා.....
)ඒක වෙන්න ඇති තමයි.

උඹ තනියම වොඩ්කා බෝතලේකට වැඩේ දෙනවා නේද......කබරයම පල......ඇගි ඇගි නෝනා...
මුළු කිරිය කොටවනා....

බිව්වනම් ගිහින් නිදාගනින්......පවනට සැලෙනා දොඹ මල් සුවඳින්
ආදර හසරැල් මුවට නැගේදෝ...
සවනට කොඳුරා පවසන වදනින්
ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ... ♫ ♪