කියන්න හරිම දුකයි...
මම එනකොට මුං බින්දුවක්වත් ඉතිරි නොකර සේරම ගසලා ඕයි...
ඔන්න යාළුවො...![]()
හරිම කුජීතයි..තරයේ හෙලා දකිනවා. ඔව් ..

කියන්න හරිම දුකයි...
මම එනකොට මුං බින්දුවක්වත් ඉතිරි නොකර සේරම ගසලා ඕයි...
ඔන්න යාළුවො...![]()

නෑ යකෝ...උඹ ෂුවර් එකට වලත්ත කමේ යන්න ඇති![]()

එකෙන්ම.....අපි දෙන්නයි ඌයි නේහ් පට්ටම ආතල් එක ගත්තෙ![]()



අන්තිමට ගෙනාපු white rum බෝතලේ නම් ඉතුරු වෙලා තිබුනා.....මම ඒ ටික අමුවෙන්ම කෙලලා දැම්මා......කියන්න හරිම දුකයි...
මම එනකොට මුං බින්දුවක්වත් ඉතිරි නොකර සේරම ගසලා ඕයි...
ඔන්න යාළුවො...![]()



උඹලා කොහෙ කටේ තියන්නද කෙලින්ම ආමාසෙටම හලාගෙනනෙ...
- කටේ තිබ්බේ නැ


අපි දෙන්නයි ඌයි නේහ් පට්ටම ආතල් එක ගත්තෙ![]()

uyata thama loku talks tikak dunneමම හිටපු පොටෝ කෑල්ල නෑ...
අපි කොර වෙලා ඔහේ අහගෙන හිටිය...![]()

වැඩක් නෑ සහෝ... මට නම් සෑහෙන දුක හිතුනා මුන් අපිට මෙහෙමද සලකන්නෙ කියලා...හරිම කුජීතයි..තරයේ හෙලා දකිනවා. ඔව් ..![]()

sirawata banඅපි දෙන්නයි ඌයි නේහ් පට්ටම ආතල් එක ගත්තෙ![]()

kawuda hawasa biwweබොන්නම ඇවිත්..බේබදු හැත්ත ...![]()

තැන්කූ වේවා......මුන් ටික අහිංසක මට පෙව්වා බන්......33000 යි සුභ පැතුම්..
බොන පාටක්වත් නෑනේහ්



උඹ මුලින්ම එන්නැතුව ඉන්නනේ හැදුවේ පරක්කු වැඩියි කියලා......නෑ යකෝ...
රෙක්සා කෑගැහුවා මම පැත්තකට වෙනකොට වරෙං කියලා...
ඊට පස්සේ ආව මම...![]()



තැන්කූ මචන්.....සුබ පැතුම් 33000 ට ....![]()



dakina hama ekatama adaretai tharahatai dukatai okkotama balla kiya kiya hitiyaලොල් ... ඕකා මොකාද කිව්වේ ?

ඔය කියන්නේ...අන්තිමට ගෙනාපු white rum බෝතලේ නම් ඉතුරු වෙලා තිබුනා.....මම ඒ ටික අමුවෙන්ම කෙලලා දැම්මා......![]()


