එලකිරි Night Club VII

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උඹ ෂුවර් එකට වලත්ත කමේ යන්න ඇති :angry::angry:
    නෑ යකෝ...
    රෙක්සා කෑගැහුවා මම පැත්තකට වෙනකොට වරෙං කියලා...
    ඊ‍ට පස්සේ ආව මම... :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි දෙන්නයි ඌයි නේහ් පට්ටම ආතල් එක ගත්තෙ :rofl::rofl:
    එකෙන්ම.....:cool::cool::cool:
    කියන්න හරිම දුකයි... :baffled:
    මම එනකොට මුං බින්දුවක්වත් ඉතිරි නොකර සේරම ගසලා ඕයි... :sorry:
    ඔන්න යාළුවො... :dull:
    අන්තිමට ගෙනාපු white rum බෝතලේ නම් ඉතුරු වෙලා තිබුනා.....මම ඒ ටික අමුවෙන්ම කෙලලා දැම්මා......:rofl::rofl::rofl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හරිම කුජීතයි..තරයේ හෙලා දකිනවා. ඔව් .. :yes:
    වැඩක් නෑ සහෝ... මට නම් සෑහෙන දුක හිතුනා මුන් අපිට මෙහෙමද සලකන්නෙ කියලා... :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    33000 යි සුභ පැතුම්..
    බොන පාටක්වත් නෑනේහ්
    තැන්කූ වේවා......මුන් ටික අහිංසක මට පෙව්වා බන්......:dull::dull::dull:
    නෑ යකෝ...
    රෙක්සා කෑගැහුවා මම පැත්තකට වෙනකොට වරෙං කියලා...
    ඊ‍ට පස්සේ ආව මම... :sorry:
    උඹ මුලින්ම එන්නැතුව ඉන්නනේ හැදුවේ පරක්කු වැඩි‍යි කි‍යලා......:oo::oo::oo:
    සුබ පැතුම් 33000 ට .... :cool:
    තැන්කූ මචන්.....:cool::cool::cool:
     
    • Like
    Reactions: Ereshaz77

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අන්තිමට ගෙනාපු white rum බෝතලේ නම් ඉතුරු වෙලා තිබුනා.....මම ඒ ටික අමුවෙන්ම කෙලලා දැම්මා......:rofl::rofl::rofl:
    ඔය කියන්නේ... :dull:
    යකෝ එක්කන් පල නෙබුවො යමන් මදුවිත තොල ගාන්න කියලා... :love:
    තූ විතරක් මෙහෙව් යාළුවො... :angry:
     
    Status
    Not open for further replies.