එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනුන්ගේ වචන අවසර‍යකින් තොරව භාවිතා කිරීම තහනම්......:angry::angry::angry:

    500ක reload එකක් එවපන්.....නැත්තම් උඹට නඩුවක් දානවා......:yes::yes::rofl::rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අනුන්ගේ වචන අවසර‍යකින් තොරව භාවිතා කිරීම තහනම්......:angry::angry::angry:

    500ක reload එකක් එවපන්.....නැත්තම් උඹට නඩුවක් දානවා......:yes::yes::rofl::rofl:
    mona number ekatada danna ona ballo :lol:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඒක නම් සිරා සීන් එකක් තම‍යි......:oo::oo::oo:

    අද උදේ මම office එකේදි online ආපු වෙලාවේ ඔ‍ය පින්තූර ටික බල බල ඉන්නකොට අක්කා කෙනෙක් ඇවිත් අහපි "කවුද මල්ලි මේ girl......ඔ‍යාගේ ‍යාලුවෙක්ද....." කි‍යලා.......:eek::eek::rofl::rofl:

    :lol:
    කැත සිද්දිය..:rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol:
    කැත සිද්දිය..:rofl::rofl:
    ඔව් බන් මට කට උත්තර නැතිවුනා.....:rofl::rofl::rofl:
    "නෑ අක්කේ මේ කොල්ලෙක්" කිව්වොත් අනිවා කි‍ය‍යි " අපෝ කෙල්ලෙක් වගේනේ" කි‍යලා...... ඒක හින්දා මොකුත් කි‍යන්නේ නැතුව ශේප් එකේ හිටි‍යා.....:baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    dannamyi hitenna bonna hadankotama gathta ekak as deka niyameta tiyanawa
    ඇස් විතරද.....හොඳට බලපන් නහ‍යත් රතුවෙලා ඇති.......:rofl::rofl::rofl:

    ඕවා දාන්න එපා කොල්ලෝ.....පොඩි කේස් එකක් ති‍යනවා ප්‍රසිද්ධි‍යේ කි‍යන්න බැරි..... ඒක‍යි......:baffled::baffled::baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක නම් සිරා සීන් එකක් තම‍යි......:oo::oo::oo:

    අද උදේ මම office එකේදි online ආපු වෙලාවේ ඔ‍ය පින්තූර ටික බල බල ඉන්නකොට අක්කා කෙනෙක් ඇවිත් අහපි "කවුද මල්ලි මේ girl......ඔ‍යාගේ ‍යාලුවෙක්ද....." කි‍යලා.......:eek::eek::rofl::rofl:
    :angry::angry::angry:
     
    Status
    Not open for further replies.