එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Jackass Presents Bad Grandpa (2013) බැවිලා ඉවරයි :cool:
    පත්තරේ දාන්නම් උබලාට පාන්
     
    • Like
    Reactions: Ereshaz77

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Jackass Presents Bad Grandpa (2013) බැවිලා ඉවරයි :cool:
    පත්තරේ දාන්නම් උබලාට පාන්
    Jackass පළවෙනි එකෙන්ම මට එපා උනා බං... :baffled:
    මොලෝ රහක් නෑ මට නම්... :dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Jackass පළවෙනි එකෙන්ම මට එපා උනා බං... :baffled:
    මොලෝ රහක් නෑ මට නම්... :dull:

    ගොඩක් මහා අප්‍රිය බලු වැඩ තමා ඔවුන් කරන්නේ
    බලන්නත් එකක් නැති හින්දා ඩවුන් කරේ:dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    Jackass පළවෙනි එකෙන්ම මට එපා උනා බං... :baffled:
    මොලෝ රහක් නෑ මට නම්... :dull:

    අනේ මන්දා කියල හිතෙනව උන්ගේ film නම්:rolleyes:
    ඒත් ඉතින් ඒකෙත් පොඩි ලල් එකක් තියෙනව :rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගොඩක් මහා අප්‍රිය බලු වැඩ තමා ඔවුන් කරන්නේ
    බලන්නත් එකක් නැති හින්දා ඩවුන් කරේ:dull:
    බලන්න එකක් නෑ කියන්නේ?
    උඹ බැළුවද Lone survivor?? Rush???
    අනේ මන්දා කියල හිතෙනව උන්ගේ film නම්:rolleyes:
    ඒත් ඉතින් ඒකෙත් පොඩි ලල් එකක් තියෙනව :rofl:
    මට නම් මොන ලල් එකක්වත් නෑ බං ඒකේ... :dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar164517_13.gif
     
    Status
    Not open for further replies.