Jackass Presents Bad Grandpa (2013) බැවිලා ඉවරයි
පත්තරේ දාන්නම් උබලාට පාන්
මුහුද අයිනට ගියාම මුහුදු හුලන් වදින්නැතුව උඹ හිතුවද වතු හුලන් වදිනව කියලා???![]()



Jackass පළවෙනි එකෙන්ම මට එපා උනා බං...Jackass Presents Bad Grandpa (2013) බැවිලා ඉවරයි
පත්තරේ දාන්නම් උබලාට පාන්


තරුද නිදන මහ රෑ...Jackass Presents Bad Grandpa (2013) බැවිලා ඉවරයි
පත්තරේ දාන්නම් උබලාට පාන්

Jackass පළවෙනි එකෙන්ම මට එපා උනා බං...
මොලෝ රහක් නෑ මට නම්...![]()

Jackass පළවෙනි එකෙන්ම මට එපා උනා බං...
මොලෝ රහක් නෑ මට නම්...![]()


බලන්න එකක් නෑ කියන්නේ?ගොඩක් මහා අප්රිය බලු වැඩ තමා ඔවුන් කරන්නේ
බලන්නත් එකක් නැති හින්දා ඩවුන් කරේ![]()
මට නම් මොන ලල් එකක්වත් නෑ බං ඒකේ...අනේ මන්දා කියල හිතෙනව උන්ගේ film නම්
ඒත් ඉතින් ඒකෙත් පොඩි ලල් එකක් තියෙනව![]()

...මම හිතුවේ පික් දාල නෑ කියලා

බලන්න එකක් නෑ කියන්නේ?
උඹ බැළුවද Lone survivor?? Rush???
