මේකට මෙහෙම රිප්ලයි එකක් දාන්න වෙයි කියලා හීනෙකිං වත් හිතුවෙ නෑ යකෝ..
ක්‍රා ගෙ මැසේජ් එකට රිප්ලයි එක කොට කොට ඉන්නකොට සාලෙ පැත්තෙං ඇහෙනවා බිම පහුරු ගාන සද්දයක්..
මං හිතුවෙ ගෙදර උං මොකක් හරි වැඩක් කියලා..
පස්සෙ තමා මතක් උනේ ගෙදර අයක් වත්ත පල්ලැහැ කොස් ගෙඩියක් එක්ක ඔට්ටු වෙනවා කියලා..
එතකොට මොකක්ද මේ වෙන්නෙ...
මං හෙමීට දොර පැත්ත බැලුවා...
තෝ ඔය කොම්පීතරේ ඉස්සරහා ඉන්නකොට මුළු ගේම හොරු උස්සං ගියත් තෝ දන්නෙ නෑ...
අපේ අම්මා හැම තිස්සෙම කියන උදාන වාක්‍යය මට සිහි උනා..
කිව්වත් වගේ.. මේකට රිප්ලයි එක දාන් නැතුව නං මොකා ආවාත් යන්නෙ නෑ...
සාලෙ සිමෙන්තිය පොලිශ් වැඩි හන්දද මන්දා පහුරු ගාන සද්දෙ ලිස්ස ලිස්ස ඇහුනා ..
මං මේ ඉන්න තැනම ඉදගෙන ශේප් එකේ ඔළුව හරවලා බැලුවා මොන රෙද්දක්ද ඕයි කියන්න වගේ..
මෙන්න යකෝ කාමරේ දොර ලග මං දිහා බලාගෙන ඉන්නවා..
පත තලගොයෙක්..
අම්මට *(**%_#)(*_)උ#$)*@#($_+)($_$ඍ+_#=-
මං මේසෙ උඩ තිබ්බ පර්ස් එකෙං කෙලියා.. MTA එකෙං ගානට ඒම් ප්‍රැක්ටිස් කරලා ඉන්න නිසා.. පර්ස් එක පියාඹං ගිහිං මලක් වගේ ලග තිබ්බ බිත්තිය සිප ගත්තා.
යකෝ මහ දුරකුත් නෙවෙයි මීටර් 10ක් විතර. තලගොයා විතරයි දැක්කෙ. මං හිතන්නෙ ඌ කාටවත් කියන එකක් නෑ..
මේ හු)(*&)(* කලබල වෙච්ච පාරට පැන්නා කියහංකො ඇදට...
ඇදට පැන්න ගමං මං ටක් ගාලා ෆයර් එක්සිට් එකටයි නිකං එක්සිට් එකටයි කෝකටත් තියෙන එකම දොරෙං එළියට පැන්නා..
නිකං නෙවෙයි..
මොන දේ කොහොම හෙව්වත් හොයා ගන්න බැරි උනාම මං ඕනෙ වෙලාවක කියන වචනෙ.. අහල ගං 7කට හොදට ඇහෙන්න කියාගෙන..
අම්මේ.........................
ආයෙ කාමරේට ඇවිත් බලද්දි තලගොයා නෑ..
ශික් අපරාදෙ මට වීඩියෝ කෑල්ලක් ගහ ගන්න බැරි උනා නේ...
තලගොයා මගෙ වීරක්‍රියාව නිසා බය වෙලා ගිහිං..
කැ* සීන් එකනේ.
බයික් ට්‍රිපක් දා ගමුද ?
එක නයිටක් බුවාලගෙ ගෙදර ගහලා පහුවදා එන්න..
රෑට බිව්වැහැකි නේ එතකොට
කොහොමද මගෙ ටිකිරි මොලේ![]()

ඒ කබරයා සොන්නයෝ......තලගොයා එහෙම වලිගෙන් කෙලින්නේ නෑ.......සෙද්ද තමයි නැට්ටෙන් ඌ කෙලිනය චටස් ගාල යන්න..![]()

ඒ කබර ගොයා
ඔය මොට්ටයා මේ ලෝකේ ජීවත් වෙන එකෙක් නෙවෙයි බන්.......මොට්ටයා කියන්නේ නිකන් යැ..![]()

ගාල්ලේ බැ යටියන්තොට යන්න පුලුවන්....දවසක ට්‍රිපක් යනවනම් ගාල්ලේ යන්නත් පුලුවන් යටියන්තොට යන්නත් පුලුවන්.......කොහෙද මුලින්ම යන්නේ........

දෙපැත්තෙන්ම සංග්‍රහ කටයුතු සඳහා අනුග්රාහකයන් ලැබිලා තියනවා...... ඒකයි කිව්වේ........ගාල්ලේ බැ යටියන්තොට යන්න පුලුවන්....![]()

ගාල්ලේන් කවුද ඉන්නේ..?දෙපැත්තෙන්ම සංග්‍රහ කටයුතු සඳහා අනුග්රාහකයන් ලැබිලා තියනවා...... ඒකයි කිව්වේ........![]()
ඉස්සර club එකේ හිටපු සාමාජිකයෙක්........සමහරවිට උඹ දන්නේ නැතුව ඇති.......ගාල්ලේන් කවුද ඉන්නේ..?

Rex921 නයිට් කල්බ් එකේ සෙට් එක මාර්තු මාසේ උඹලගේ ගෙදර ආවොත් අපිට හොඳට සලකනවද කියපන්කෝ.......
prageeth119lk අපි සාමන්‍ය මිනිස්සු නෙ, හොදට කියන්නෙ, උබලා හොද කියල අදහස් කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බැ, පුලුවන් විදියට සලකන්නම්මාර්තු මාසෙ කියන්නෙ මම ගෙදරට නෝන්ඩි නොවි ඉන්න උපරිමයෙන් උත්සහ කරන මාසයක්
වරෙං කො වරෙංකො
Rex921 යකෝ හොඳට කියන එකෙන් අදහස් කරන්නේ බඩට වැටෙන්න මොනවහරි කන්න දෙන්න කියන එක විතරයි...... උඹ හිතුවද රජ පෙලපත්වලින් එන මිනිස්සු කියලා......
එල එල......දැන් ගමනාන්ත දෙකක් තියනවා..... එක්කෝ බුවා අයියගේ ගෙදර නැත්තං උඹලගේ ගෙදර.....දෙකෙන් කෝක වෙයිද දන්නේ නෑ.....
prageeth119lk අපොයි කන්න නම් දෙන්නම් උබලට ඇති වෙන්න ඒකෙ අවුලක් නැඑල එල වරෙංකො එහෙනම් එන්න කලින් කියපන් හැබැයි
Rex921 අනිවා කලින් කියන්නම්.......![]()
ඉස්සර club එකේ හිටපු සාමාජිකයෙක්........සමහරවිට උඹ දන්නේ නැතුව ඇති.......![]()