වෙන එවුන්ටත් වටින් ගොඩින් හින්ට් ගහනවා......ඌ උබව විතරද කන්න හදන්නේ.. වෙන එවුන්ව කන්නේ නැද්ද![]()



මට ඕවා දිරවන්නේ නෑ කියලා තේරෙන හින්දද කොහෙද නකරං පාට් දානවා වැඩියි.......



වෙන එවුන්ටත් වටින් ගොඩින් හින්ට් ගහනවා......ඌ උබව විතරද කන්න හදන්නේ.. වෙන එවුන්ව කන්නේ නැද්ද![]()






ඌ දන්න හුයන්නකුත් නෑ......මට පොර ටෝක්ස් දෙන්න ආවා.....
බල්ලා කිව්වේ නම් නෑ බන්......හැබැයි මම ඌට කෙලින්ම කිව්වා කොන්ද පණ නැති වැඩ කරන්න එපා manager නම් වැදගත් විදියට කියන දෙයක් කෙලින් කියන්න කියලා......
ඒකත් වෙන්න බැරි නෑ......
අවුලක් නෑ බන්...... එහෙම තිබුනොත් නම් කැ*යට හොඳ කුණුහරප වලින්ම බැනලා එනවා.......
ඔය වගේ හාල්පාරුවෝ යටතේ වැඩ කරනවට වැඩිය හොඳයි ගෙදරට වෙලා කුඹුරක් කොටාගෙන ඉන්න එක........![]()
ලොක්කට ගහපන් සිහි නැතිව වැටෙන්නඌ මොකෝ ඉතින් කිව්වේදන්නේ නෑ.....දැන් මැච් බලන්නේ නෑ බන්......
මාස එක හමාරක් ඉවසුවා බන්......බැරිම තැන තමයි අද බොහොම වැදගත් විදියට ඇමතුවේ........![]()

ඒකනේඑකක් දින්නොත් අනික පරදින තියරිය ක්රියාත්මක වෙන්නේ, ඔව්

ඔව් බන් අර හේරතයා බෝල් කරපු හැටි බලපන්කෝබලපන් ෆීල්ඩ් එක දාපු විදිහ... වටේම ලකුණු ගන්න දාල තිබ්බෙ... කිසිම ඇටෑකින් ෆිල්ඩ් එකක් නැහැ... එක ස්ලිප් කෙනයි... ඒකත් ඕවර්ස් 10ක් විතර...![]()


ලොක්කට ගහපන් සිහි නැතිව වැටෙන්න

ඒක තමයි බන් මමත් බැලුවේ......ඒකත් ඇත්ත තමයි... ඒ උනාට උඹට ඔතන ඉන්න බැරිනම් වෙන තැනකට මාරු වෙන්න තියෙන්නෙ...![]()






ඒකත් ඇත්ත තමයි... ඒ උනාට උඹට ඔතන ඉන්න බැරිනම් වෙන තැනකට මාරු වෙන්න තියෙන්නෙ...![]()

දැන් ඌ මොකක්ද කියන්නෙ කියහන් බලන්නවෙන එවුන්ටත් වටින් ගොඩින් හින්ට් ගහනවා......
මට ඕවා දිරවන්නේ නෑ කියලා තේරෙන හින්දද කොහෙද නකරං පාට් දානවා වැඩියි.......![]()

- මටයි රෙක්ස්ටයි එය්ර් පොර්ට් එකේ ජොබක් හොයල දීහන්කෝ

කථා කරල වැඩක් නැහැ බන්... මේ මැච් එක පටන් ගත්ත වෙලෙ ඉදන් අපෙ උන්ට ඩ්රොව් කරන්න ඕන කම තිබ්බෙ...ඒකනේ
ඔව් බන් අර හේරතයා බෝල් කරපු හැටි බලපන්කෝ
ලෙග් එකෙන්මනේ දැම්මෙත්![]()

ගැරඬි මරලා පව් පුරවගන්න බෑ බන්......ගහනවා නම් ඔය හු*න්නට මැරිලා වැටෙන්නම ගහන්න පුලුවන්.......
ලොක්කට ගහපන් සිහි නැතිව වැටෙන්න



මොකුත් නෑ බන්.....මොකාද එකා වගේ අහගෙන හිටියා.......ඌ මොකෝ ඉතින් කිව්වේ![]()






වෙන එවුන්ටත් වටින් ගොඩින් හින්ට් ගහනවා......
මට ඕවා දිරවන්නේ නෑ කියලා තේරෙන හින්දද කොහෙද නකරං පාට් දානවා වැඩියි.......![]()

එළ මම දැනගත්තොත් කියන්නම්...ඒක තමයි බන් මමත් බැලුවේ......
Airport එකේ electrical field එකට අදාල job vacancy එකක් ගැන ආරංචියක් ආවොත් කියපන්......මම අර මල්ලිටත් කියලා තියන්නම්........![]()
පුලුවන්නම් ලොකු අත්තක් අල්ලපන්... එතකොට වේකන්සි එනකන් ඉන්න ඔනෙ නැහැ... හැබැයි ශ්රි ලංකන් එකට නම් පනින එක ලෙසි වෙන්නෙ නැහැ... 
එළ මම දැනගත්තොත් කියන්නම්...පුලුවන්නම් ලොකු අත්තක් අල්ලපන්... එතකොට වේකන්සි එනකන් ඉන්න ඔනෙ නැහැ... හැබැයි ශ්රි ලංකන් එකට නම් පනින එක ලෙසි වෙන්නෙ නැහැ...
![]()
