එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌ උබව විතරද කන්න හදන්නේ.. වෙන එවුන්ව කන්නේ නැද්ද :oo:
    වෙන එවුන්ටත් වටින් ගොඩින් හින්ට් ගහනවා......:dull::dull::dull:

    මට ඕවා දිරවන්නේ නෑ කි‍යලා තේරෙන හින්දද කොහෙද නකරං පාට් දානවා වැඩි‍යි.......:oo::oo::oo:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඌ දන්න හු‍යන්නකුත් නෑ......මට පොර ටෝක්ස් දෙන්න ආවා.....:growl::growl::growl:

    බල්ලා කිව්වේ නම් නෑ බන්......හැබැ‍යි මම ඌට කෙලින්ම කිව්වා කොන්ද පණ නැති වැඩ කරන්න එපා manager නම් වැදගත් විදි‍යට කි‍යන දෙ‍යක් කෙලින් කි‍යන්න කි‍යලා......:dull::dull::dull:

    ඒකත් වෙන්න බැරි නෑ......:eek::eek::eek:

    අවුලක් නෑ බන්...... එහෙම තිබුනොත් නම් කැ*‍යට හොඳ කුණුහරප වලින්ම බැනලා එනවා.......:cool::cool::cool:

    ඔ‍ය වගේ හාල්පාරුවෝ ‍යටතේ වැඩ කරනවට වැඩි‍ය හොඳ‍යි ගෙදරට වෙලා කුඹුරක් කොටාගෙන ඉන්න එක........:dull::dull::dull:

    1. :eek: ලොක්කට ගහපන් සිහි නැතිව වැටෙන්න
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දන්නේ නෑ.....දැන් මැච් බලන්නේ නෑ බන්......:baffled::baffled::baffled:

    මාස එක හමාරක් ඉවසුවා බන්......බැරිම තැන තම‍යි අද බොහොම වැදගත් විදි‍යට ඇමතුවේ........:dull::dull::dull:
    ඌ මොකෝ ඉතින් කිව්වේ:eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එකක් දින්නොත් අනික පරදින තියරිය ක්‍රියාත්මක වෙන්නේ, ඔව්
    ඒකනේ:dull:
    බලපන් ෆීල්ඩ් එක දාපු විදිහ... වටේම ලකුණු ගන්න දාල තිබ්බෙ... කිසිම ඇටෑකින් ෆිල්ඩ් එකක් නැහැ... එක ස්ලිප් කෙනයි... ඒකත් ඕවර්ස් 10ක් විතර... :frown:
    ඔව් බන් අර හේරතයා බෝල් කරපු හැටි බලපන්කෝ:frown:
    ලෙග් එකෙන්මනේ දැම්මෙත්:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකත් ඇත්ත තමයි... ඒ උනාට උඹට ඔතන ඉන්න බැරිනම් වෙන තැනකට මාරු වෙන්න තියෙන්නෙ... :dull:
    ඒක තම‍යි බන් මමත් බැලුවේ......:oo::oo::oo:

    Airport එකේ electrical field එකට අදාල job vacancy එකක් ගැන ආරංචි‍යක් ආවොත් කි‍යපන්......මම අර මල්ලිටත් කි‍යලා ති‍යන්නම්........:dull::dull::dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වෙන එවුන්ටත් වටින් ගොඩින් හින්ට් ගහනවා......:dull::dull::dull:

    මට ඕවා දිරවන්නේ නෑ කි‍යලා තේරෙන හින්දද කොහෙද නකරං පාට් දානවා වැඩි‍යි.......:oo::oo::oo:
    දැන් ඌ මොකක්ද කියන්නෙ කියහන් බලන්න :baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒකනේ:dull:

    ඔව් බන් අර හේරතයා බෝල් කරපු හැටි බලපන්කෝ:frown:
    ලෙග් එකෙන්මනේ දැම්මෙත්:dull:
    කථා කරල වැඩක් නැහැ බන්... මේ මැච් එක පටන් ගත්ත වෙලෙ ඉදන් අපෙ උන්ට ඩ්‍රොව් කරන්න ඕන කම තිබ්බෙ... :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. :eek: ලොක්කට ගහපන් සිහි නැතිව වැටෙන්න
    ගැරඬි මරලා පව් පුරවගන්න බෑ බන්......ගහනවා නම් ඔ‍ය හු*න්නට මැරිලා වැටෙන්නම ගහන්න පුලුවන්.......:dull::dull::dull:
    ඌ මොකෝ ඉතින් කිව්වේ:eek:
    මොකුත් නෑ බන්.....මොකාද එකා වගේ අහගෙන හිටි‍යා.......:oo::oo::oo:

    අන්තිමට කිව්වා try to change your attitudes කි‍යලා......මම කිව්වා never කි‍යලා......:dull::dull::dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    වෙන එවුන්ටත් වටින් ගොඩින් හින්ට් ගහනවා......:dull::dull::dull:

    මට ඕවා දිරවන්නේ නෑ කි‍යලා තේරෙන හින්දද කොහෙද නකරං පාට් දානවා වැඩි‍යි.......:oo::oo::oo:

    :sorry: :sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක තම‍යි බන් මමත් බැලුවේ......:oo::oo::oo:

    Airport එකේ electrical field එකට අදාල job vacancy එකක් ගැන ආරංචි‍යක් ආවොත් කි‍යපන්......මම අර මල්ලිටත් කි‍යලා ති‍යන්නම්........:dull::dull::dull:
    එළ මම දැනගත්තොත් කියන්නම්...:cool: පුලුවන්නම් ලොකු අත්තක් අල්ලපන්... එතකොට වේකන්සි එනකන් ඉන්න ඔනෙ නැහැ... හැබැයි ශ්‍රි ලංකන් එකට නම් පනින එක ලෙසි වෙන්නෙ නැහැ... :dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එළ මම දැනගත්තොත් කියන්නම්...:cool: පුලුවන්නම් ලොකු අත්තක් අල්ලපන්... එතකොට වේකන්සි එනකන් ඉන්න ඔනෙ නැහැ... හැබැයි ශ්‍රි ලංකන් එකට නම් පනින එක ලෙසි වෙන්නෙ නැහැ... :dull:

    උබ පන්නල දියන්කෝ... උබට හොද ලොකු ලොකු සම්බන්දකම් ඇතිනේ :rolleyes:
     
    Status
    Not open for further replies.