එලකිරි Night Club VII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
avatar369356_30.gif
avatar123465_37.gif
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පප්පි උඹ ගෙදර එද්දි කී‍යට විතර ඇතිද.....මම එනකොට නම් හවස 5‍යි.......:oo::oo::oo:

    ගෙදරින් ඇහුවා ඔච්චරවෙලා මොකද කලේ කි‍යලා......මම කිව්වා බිස්කට් කෑවා කි‍යලා......:lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පප්පි උඹ ගෙදර එද්දි කී‍යට විතර ඇතිද.....මම එනකොට නම් හවස 5‍යි.......:oo::oo::oo:

    ගෙදරින් ඇහුවා ඔච්චරවෙලා මොකද කලේ කි‍යලා......මම කිව්වා බිස්කට් කෑවා කි‍යලා......:lol::lol::lol:
    වල් බැල්ලි.. කොහෙ හරි ගුබ්බෑයමකට ගිහිං බීලා වත් ද :eek::eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ ‍යකෝ.....පැ‍ය හතරක් විතර උගේ කඩේ හිටි‍යේ......:cool::cool::cool:

    http://www.elakiri.com/forum/showpost.php?p=16206249&postcount=288
    :shocked: උඹලා අද ගියාද :):)
    එළ එළ..
    සබ් එකක් අරං තියෙන්නෙ..:cool:
    කොහොමද සද්දෙ ?
    මොකක්ද බං ඒ බ්‍රෑන්ඩ් එක..
    කැන්ඩියා කොයි වගේද :rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පප්පි උඹ ගෙදර එද්දි කී‍යට විතර ඇතිද.....මම එනකොට නම් හවස 5‍යි.......:oo::oo::oo:

    ගෙදරින් ඇහුවා ඔච්චරවෙලා මොකද කලේ කි‍යලා......මම කිව්වා බිස්කට් කෑවා කි‍යලා......:lol::lol::lol:

    :lol::lol:
    4.30 mama ena kota
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked: උඹලා අද ගියාද :):)
    එළ එළ..
    සබ් එකක් අරං තියෙන්නෙ..:cool:
    කොහොමද සද්දෙ ?
    මොකක්ද බං ඒ බ්‍රෑන්ඩ් එක..
    කැන්ඩියා කොයි වගේද :rolleyes:
    සද්දෙ නම් මරු මචන්.....දැනුත් පලෙන්න දාලා ති‍යෙන්නේ.....:cool::cool::cool:

    kandyan ලොක්කව ඉතින් මම ඉස්සර ඉඳන්ම දන්නවනේ..... ඉස්සර හිටපු විදි‍යටම කඩේ ඇතුලෙත් හිටි‍යා......:D:D:D
     
    Status
    Not open for further replies.