පප්පි උඹ ගෙදර එද්දි කීයට විතර ඇතිද.....මම එනකොට නම් හවස 5යි.......






වල් බැල්ලි.. කොහෙ හරි ගුබ්බෑයමකට ගිහිං බීලා වත් දපප්පි උඹ ගෙදර එද්දි කීයට විතර ඇතිද.....මම එනකොට නම් හවස 5යි.......
ගෙදරින් ඇහුවා ඔච්චරවෙලා මොකද කලේ කියලා......මම කිව්වා බිස්කට් කෑවා කියලා......![]()


නෑ යකෝ.....පැය හතරක් විතර උගේ කඩේ හිටියේ......වල් බැල්ලි.. කොහෙ හරි ගුබ්බෑයමකට ගිහිං බීලා වත් ද![]()



නෑ යකෝ.....පැය හතරක් විතර උගේ කඩේ හිටියේ......
http://www.elakiri.com/forum/showpost.php?p=16206249&postcount=288
උඹලා අද ගියාද 



පප්පි උඹ ගෙදර එද්දි කීයට විතර ඇතිද.....මම එනකොට නම් හවස 5යි.......
ගෙදරින් ඇහුවා ඔච්චරවෙලා මොකද කලේ කියලා......මම කිව්වා බිස්කට් කෑවා කියලා......![]()


සද්දෙ නම් මරු මචන්.....දැනුත් පලෙන්න දාලා තියෙන්නේ.....උඹලා අද ගියාද
එළ එළ..
සබ් එකක් අරං තියෙන්නෙ..
කොහොමද සද්දෙ ?
මොකක්ද බං ඒ බ්රෑන්ඩ් එක..
කැන්ඩියා කොයි වගේද![]()






අපි දෙන්නගේ දවසත් කාබාසිනියා කරගෙන අරූගේ දවසත් කාබාසිනියා කරලා දැම්මානේ.......
4.30 mama ena kota



අක්කි ඇබලයඅද බස් එකේ මං ලඟින් ලස්සන අක්කි කෙනෙක් ඉඳගත්ත![]()




ඇහුවෙ නෑඅද බස් එකේ මං ලඟින් ලස්සන අක්කි කෙනෙක් ඉඳගත්ත![]()