එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සුභ උදෑසනක්
avatar123465_37.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දුක නැතුවම නෙමෙයි හිටපු හැටි මැවිලා පෙනුනා
රිදුනා මටත් හිතක් තිබුනා
මල පිපුනා පර වුනා නෙවෙයි මල තැලුවා
සිනාව හංගලා ඔයා දුක හෙව්වා
මගේ පින නුඹ, නුඹෙ පව මම
පවට පින දීලා සතුටු වෙමුද
අදත් හිටපන්, හෙටත් ඉමුද
හදවත මොකටද මගෙ නම් නුඹේ වත
මිතුරු වෙසින් දැන් සතුටු වෙමුලු
ඇගේ පරන කදුලු අලුත් කලේ මමලු
අවෙත් මම, යන්නෙත් මමලු
අද යයි උඹ ඒත් හෙට ආයෙත් එනවලු:eek:
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දුක නැතුවම නෙමෙයි හිටපු හැටි මැවිලා පෙනුනා
    රිදුනා මටත් හිතක් තිබුනා
    මල පිපුනා පර වුනා නෙවෙයි මල තැලුවා
    සිනාව හංගලා ඔයා දුක හෙව්වා
    මගේ පින නුඹ, නුඹෙ පව මම
    පවට පින දීලා සතුටු වෙමුද
    අදත් හිටපන්, හෙටත් ඉමුද
    හදවත මොකටද මගෙ නම් නුඹේ වත
    මිතුරු වෙසින් දැන් සතුටු වෙමුලු
    ඇගේ පරන කදුලු අලුත් කලේ මමලු
    අවෙත් මම, යන්නෙත් මමලු
    අද යයි උඹ ඒත් හෙට ආයෙත් එනවලු:eek:
    avatar123465_37.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අත්තා පිටිය ගඟ දෙපසේ බුරුත නැමී :eek:
    පැංචාවියන් දිය කෙළිනා සැටි දුටිමි :cool:
    මෙතන හුයනු කිය කියා ඉන්නේ මට උදව් කරපන්කො ඇස්.ඇම්.ඇස් වයිබ්‍රේට් හදාගන්න :(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අත්තා පිටිය ගඟ දෙපසේ බුරුත නැමී :eek:
    පැංචාවියන් දිය කෙළිනා සැටි දුටිමි :cool:

    පිපිණු මලක් නම් තලලා මිස නොයෙමි:eek:
    කැකුළු මල නිසා නොතලා යන්ට යමි:eek:
     
    Status
    Not open for further replies.