ඇන්ඩ්රොයිඩක් විසින් ඇරගත්ත පාලයකුගෙ කථාවඕක ගානෙ හැටියට හොදයිලු
ගන්න එපා ඔය ඇන්ඩ්රොයිඩ් ලබු එකක්වත්![]()



දුක නැතුවම නෙමෙයි හිටපු හැටි මැවිලා පෙනුනා
රිදුනා මටත් හිතක් තිබුනා
මල පිපුනා පර වුනා නෙවෙයි මල තැලුවා
සිනාව හංගලා ඔයා දුක හෙව්වා
මගේ පින නුඹ, නුඹෙ පව මම
පවට පින දීලා සතුටු වෙමුද
අදත් හිටපන්, හෙටත් ඉමුද
හදවත මොකටද මගෙ නම් නුඹේ වත
මිතුරු වෙසින් දැන් සතුටු වෙමුලු
ඇගේ පරන කදුලු අලුත් කලේ මමලු
අවෙත් මම, යන්නෙත් මමලු
අද යයි උඹ ඒත් හෙට ආයෙත් එනවලු![]()
මල පිපුනා පර වුනා නෙවෙයි මල තැලුවා
මෙතන හුයනු කිය කියා ඉන්නේ මට උදව් කරපන්කො ඇස්.ඇම්.ඇස් වයිබ්රේට් හදාගන්නඅත්තා පිටිය ගඟ දෙපසේ බුරුත නැමී
පැංචාවියන් දිය කෙළිනා සැටි දුටිමි![]()

අත්තා පිටිය ගඟ දෙපසේ බුරුත නැමී
පැංචාවියන් දිය කෙළිනා සැටි දුටිමි![]()

