මන් ඔතන මොනවත් කරා දෙයක් කිව්වද....
උයා ජරා දෙයක් කියල අදහස් කලෙ මොකක්ද...![]()

Wife gen ahala kiyanam
උබ මාත් එක්ක වරෙන් මම උබව කොරියන් එම්බසි එකේ ඔෆිස් එකක් තියෙනවා නවම් මාවතේ එකට හරි එක්කගෙන යන්නම් ..යකෝ 16 පොයත් එක්කනේ මුන්ට මොන ක්ලාස් ද බොරු මෙවුන්ගේ එන්න කැමති නැතුව බොරු කෙලිනවා

- පියවි සිහියට වරෙන්
උබ මාත් එක්ක වරෙන් මම උබව කොරියන් එම්බසි එකේ ඔෆිස් එකක් තියෙනවා නවම් මාවතේ එකට හරි එක්කගෙන යන්නම් ..

- පියවි සිහියට වරෙන්
උබ මාත් එක්ක වරෙන් මම උබව කොරියන් එම්බසි එකේ ඔෆිස් එකක් තියෙනවා නවම් මාවතේ එකට හරි එක්කගෙන යන්නම් ..

යකෝ 16 පොයත් එක්කනේ මුන්ට මොන ක්ලාස් ද බොරු මෙවුන්ගේ එන්න කැමති නැතුව බොරු කෙලිනවා

අඩෝ පෝයද?යකෝ 16 පොයත් එක්කනේ මුන්ට මොන ක්ලාස් ද බොරු මෙවුන්ගේ එන්න කැමති නැතුව බොරු කෙලිනවා

පිස්සුද බන්
චීත්ත මඟුලක් නෙමෙ

අම්මට සිරි පෝය ද එහෙනම් පොඩි චාන්ස් එකක් තියෙනවා.
යකොව් කලින් කියන්න ඇපැයි.පෝයක් කියලා..
80%ක්ම නොයෙන පැත්තට තියෙන්නේ
ඒත් එදා පෝයක් නම් මට පොඩි ට්රියි එකක් දෙන්න පුලුවන්.![]()

- පියවි සිහියට වරෙන්
උබ මාත් එක්ක වරෙන් මම උබව කොරියන් එම්බසි එකේ ඔෆිස් එකක් තියෙනවා නවම් මාවතේ එකට හරි එක්කගෙන යන්නම් ..

ගෙවල් පාරෙ අලිත් ඉන්න ඇති නේපහයි හතලිස් පහට පිටකොටුවෙන් බස් එකකට නැග්ගේ.....දැනුයි ගෙදර ආවේ.....
නිට්ටඹුවට එනකං පට්ට traffic එකක් තිබුනා කියහන්කෝ.......![]()