එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යකෝ 16 පොයත් එක්කනේ මුන්ට මොන ක්ලාස් ද බොරු මෙවුන්ගේ එන්න කැමති නැතුව බොරු කෙලිනවා
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. පියවි සිහියට වරෙන් :( උබ මාත් එක්ක වරෙන් මම උබව කොරියන් එම්බසි එකේ ඔෆිස් එකක් තියෙනවා නවම් මාවතේ එකට හරි එක්කගෙන යන්නම් ..

    ඒනම් හොදකට වෙන්න බෑ :dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1. පියවි සිහියට වරෙන් :( උබ මාත් එක්ක වරෙන් මම උබව කොරියන් එම්බසි එකේ ඔෆිස් එකක් තියෙනවා නවම් මාවතේ එකට හරි එක්කගෙන යන්නම් ..

    :shocked:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යකෝ 16 පොයත් එක්කනේ මුන්ට මොන ක්ලාස් ද බොරු මෙවුන්ගේ එන්න කැමති නැතුව බොරු කෙලිනවා

    අම්මට සිරි පෝය ද එහෙනම් පොඩි චාන්ස් එකක් තියෙනවා.

    යකොව් කලින් කියන්න ඇපැයි.පෝයක් කියලා..:angry::angry::angry:

    80%ක්ම නොයෙන පැත්තට තියෙන්නේ

    ඒත් එදා පෝයක් නම් මට පොඩි ට්‍රියි එකක් දෙන්න පුලුවන්.
    :rolleyes::rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යකෝ 16 පොයත් එක්කනේ මුන්ට මොන ක්ලාස් ද බොරු මෙවුන්ගේ එන්න කැමති නැතුව බොරු කෙලිනවා
    අඩෝ පෝයද?
    එහෙනම් පුළුවන්
    හැබැයි ට්‍රේන් එක කලින් බුක් කරන්න වේවි
    පෝයට ඕව පිරෙනවා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පහ‍යි හතලිස් පහට පිටකොටුවෙන් බස් එකකට නැග්ගේ.....දැනු‍යි ගෙදර ආවේ.....

    නිට්ටඹුවට එනකං පට්ට traffic එකක් තිබුනා කි‍යහන්කෝ.......:dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    අම්මට සිරි පෝය ද එහෙනම් පොඩි චාන්ස් එකක් තියෙනවා.

    යකොව් කලින් කියන්න ඇපැයි.පෝයක් කියලා..:angry::angry::angry:

    80%ක්ම නොයෙන පැත්තට තියෙන්නේ

    ඒත් එදා පෝයක් නම් මට පොඩි ට්‍රියි එකක් දෙන්න පුලුවන්.
    :rolleyes::rolleyes:

    :rolleyes::rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    1. පියවි සිහියට වරෙන් :( උබ මාත් එක්ක වරෙන් මම උබව කොරියන් එම්බසි එකේ ඔෆිස් එකක් තියෙනවා නවම් මාවතේ එකට හරි එක්කගෙන යන්නම් ..

    එක්කෝ ඕන නෑ..බං
    උඹත් එක්ක ගිහින් මට තවත් දරුවෙකුගේ තාත්තා කෙනෙක් වෙන්න බෑ..
    :no::no::no::growl::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පහ‍යි හතලිස් පහට පිටකොටුවෙන් බස් එකකට නැග්ගේ.....දැනු‍යි ගෙදර ආවේ.....

    නිට්ටඹුවට එනකං පට්ට traffic එකක් තිබුනා කි‍යහන්කෝ.......:dull:
    ගෙවල් පාරෙ අලිත් ඉන්න ඇති නේ :lol:
     
    Status
    Not open for further replies.