එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බ්‍රේක් නම් තියනවා
    ඒකෙ බ්‍රේක් ගහන්න දන්නෙත් මන් විතරයි
    ලඟ නවත්තන්න ඉස්සරහ බ්‍රේක් වැඩියෙන් දීලා තියෙන්නෙ
    නොදන්න එකෙක් බක් ගාලා එබුවොත් සුපර් මෑන් වගේ යන්නෙ :P
    අපෝ..... එහෙනම් උඹේ හුචක්කුවේ මං එන්නේ නෑ.....දත් සැට් එක කඩාගන්නේ මොකටද......:baffled:
    අපි දෙන්නා යමං.. උඹට පුලුවන් වෙයිද කඩවතට එන්න.. මං උඹව ගන්න කොළමට එන්නද ? :rolleyes:
    කඩවත සහ හෝමාගම අතර සැලකි‍ය ‍යුතු දුරක් ඇත......විකල්ප‍යක් තිබේද......:baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපෝ..... එහෙනම් උඹේ හුචක්කුවේ මං එන්නේ නෑ.....දත් සැට් එක කඩාගන්නේ මොකටද......:baffled:

    කඩවත සහ හෝමාගම අතර සැලකි‍ය ‍යුතු දුරක් ඇත......විකල්ප‍යක් තිබේද......:baffled:

    මට උඹව ඔනෙ නම් කොළඹින් සෙට් කර ගන්න පුලුවන්:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට උඹව ඔනෙ නම් කොළඹින් සෙට් කර ගන්න පුලුවන්:)
    උඹ කොළඹට ඇවිත් හ‍යිලෙවල් පාරේ වරෙන් මාලඹේ පැත්තෙන් එන්නේ නැතුව......මං හෝමාගමින් නගින්නම්......:baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    reputation_neg.gif
    හෙලබස 18+ 03-02-2014 11:03 PM GON JOKE
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආයුබෝවන්

    සුභ රාත්‍රියක්

    අර සසා කියන එකාට කියන්නෙ මදුරුවො මරපන් දැන් ගිහින් :lol:
     
    Status
    Not open for further replies.