එහෙනම් මගෙ බයික් මක්කට
මාව දාගෙන් පලයන්, තෙල් උබ ගහගනින්
මට සල්ලි හොයා ගන්න වෙනවා ඉතිංඅපෝ..... එහෙනම් උඹේ හුචක්කුවේ මං එන්නේ නෑ.....දත් සැට් එක කඩාගන්නේ මොකටද......බ්රේක් නම් තියනවා
ඒකෙ බ්රේක් ගහන්න දන්නෙත් මන් විතරයි
ලඟ නවත්තන්න ඉස්සරහ බ්රේක් වැඩියෙන් දීලා තියෙන්නෙ
නොදන්න එකෙක් බක් ගාලා එබුවොත් සුපර් මෑන් වගේ යන්නෙ![]()

කඩවත සහ හෝමාගම අතර සැලකිය යුතු දුරක් ඇත......විකල්පයක් තිබේද......අපි දෙන්නා යමං.. උඹට පුලුවන් වෙයිද කඩවතට එන්න.. මං උඹව ගන්න කොළමට එන්නද ?![]()

අපෝ..... එහෙනම් උඹේ හුචක්කුවේ මං එන්නේ නෑ.....දත් සැට් එක කඩාගන්නේ මොකටද......
කඩවත සහ හෝමාගම අතර සැලකිය යුතු දුරක් ඇත......විකල්පයක් තිබේද......![]()

පියානෝ එකක් ගේන්නද?අපි බොංගො එකක් අරං යන්ද ? කාගෙ ලගද වාද්‍ය භාන්ඩ තියෙන්නෙ![]()
උඹ කොළඹට ඇවිත් හයිලෙවල් පාරේ වරෙන් මාලඹේ පැත්තෙන් එන්නේ නැතුව......මං හෝමාගමින් නගින්නම්......මට උඹව ඔනෙ නම් කොළඹින් සෙට් කර ගන්න පුලුවන්![]()

මන් අන්ජුව පිටේ යනවනෙබුවයි අන්ජුවයි
මක්කයයි උඹයි...
මායි මහ බැල්ලියි..
හරිනෙ 6යි
අපෝ..... එහෙනම් උඹේ හුචක්කුවේ මං එන්නේ නෑ.....දත් සැට් එක කඩාගන්නේ මොකටද......![]()
