එලකිරි Night Club VII

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
ගොඩක් අ‍ය දැන් busyලු......සමහර අ‍ය මාස ගාණකින් log වෙලාවත් නෑ......:dull:

hmm hmm...... :(:(:(

මාර සීන් එකනේ........ප්‍රකාශ‍ය අමතක උනා......:baffled::lol:

අමතක උනානම් මතක් කරගන්නව හොඳයි..... :frown: මම මෙහෙම හිටියට වසයි.... මම කොහොමත් රවාගත්ත ගමන් නෙව ඉන්නේ.....:nerd::dull::frown:
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුදු රෝස;16365337 said:
    කෝ මේ ක්ලබ් එකේ ඉස්සර රෑ එලි වෙනකම් කාලේ කාපු මිනිස්සු...... :(:(:( කව්රුවත් නෑ.......

    සුදු සොසි ඔයා :)
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    සුදු සොසි ඔයා :)

    m0439.gif
    හායි පප්පේ...... කොහොමද ඉතින් තොරතුරු????
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;16365363 said:
    අමතක උනානම් මතක් කරගන්නව හොඳයි..... :frown: මම මෙහෙම හිටියට වසයි.... මම කොහොමත් රවාගත්ත ගමන් නෙව ඉන්නේ.....:nerd::dull::frown:
    ඔ‍යා රවන එකත් ඉස්සර ඉස්කෝල්දි ගුටි කන එක වගේ තම‍යි......හැමදාම සිද්ධවෙන දෙ‍යක් හින්දා ගාණක්වත් නෑ.......:lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුදු රෝස;16365370 said:
    m0439.gif
    හායි පප්පේ...... කොහොමද ඉතින් තොරතුරු????

    ඉන්නවා අප්පා ඔහේ :)
    සදුදා එක්සැම් පාඩම් කරන්න හිතෙන්නේ නැ :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉන්නවා අප්පා ඔහේ :)
    සදුදා එක්සැම් පාඩම් කරන්න හිතෙන්නේ නැ :dull:
    සන්තෝස‍යි.....මං වගේම එකෙක්.......:cool::lol:

    අමාරුවෙන් හරි පාඩම් කරපන් ‍යකෝ.......:angry:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඔ‍යා රවන එකත් ඉස්සර ඉස්කෝල්දි ගුටි කන එක වගේ තම‍යි......හැමදාම සිද්ධවෙන දෙ‍යක් හින්දා ගාණක්වත් නෑ.......:lol:

    :oo::oo: හා........:frown:

    ඉන්නවා අප්පා ඔහේ :)
    සදුදා එක්සැම් පාඩම් කරන්න හිතෙන්නේ නැ :dull:

    විකාර නැතුව ගිහින් පාඩම් කරන්න මල්ලි..... :no::no: ඉගෙන ගත්ත දෙයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ......
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අද මං අපේ සීයගෙ තුම්මාසෙ දානෙට ගියා :baffled:
    ගෙවල් පැත්තෙ අක්කි කෙනෙකුත් ඇවිල්ල තිබ්බ උදව්වට :cool:
    ඒ අක්කි මට තේ එකකුත් හදල තැඹිලි කෝප්ප පහක් විතර පෙව්ව :love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;16365387 said:
    :oo::oo: හා........:frown:
    ආ‍යෙත් රවනවා.....:oo:

    දැන් ලංකාවට ඇවිල්ලද ඉන්නේ......ඔ‍ය රවන එක පොඩ්ඩක් අඩු කරගන්න කොහිල දලු මිටි‍යක්වත් එවන්නද......:baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සන්තෝස‍යි.....මං වගේම එකෙක්.......:cool::lol:

    අමාරුවෙන් හරි පාඩම් කරපන් ‍යකෝ.......:angry:

    අද මැච් එක අයියහ් කොහේ පාඩම් ද :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද මං අපේ සීයගෙ තුම්මාසෙ දානෙට ගියා :baffled:
    ගෙවල් පැත්තෙ අක්කි කෙනෙකුත් ඇවිල්ල තිබ්බ උදව්වට :cool:
    ඒ අක්කි මට තේ එකකුත් හදල තැඹිලි කෝප්ප පහක් විතර පෙව්ව :love:
    නොදකින්වත් පොලොස්කොට්ටෝරුවා..... දානෙකට ගිහිල්ලවත් මූට පැණි හලන්නැතුව ඉන්න බැරි හැටි.......:oo:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නොදකින්වත් පොලොස්කොට්ටෝරුවා..... දානෙකට ගිහිල්ලවත් මූට පැණි හලන්නැතුව ඉන්න බැරි හැටි.......:oo:

    අනේ රිලවො පැහැදිලි ඉරිසියාව :angry:

    උඹලට කොහෙන්ද එහෙම චාන්ස් :growl:

    මං දානෙ ඉවර වෙනකම්ම අක්කි එක්ක කතා කර කර හිටියෙ :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ රිලවො පැහැදිලි ඉරිසියාව :angry:

    උඹලට කොහෙන්ද එහෙම චාන්ස් :growl:

    මං දානෙ ඉවර වෙනකම්ම අක්කි එක්ක කතා කර කර හිටියෙ :cool:
    ‍යකෝ දානෙකට ‍යනවනං අඩු ගානේ බඩ පැලෙන්න කාලවත් වරෙන්...... ඔ‍ය අක්කිත් එක්ක කතා කලා කි‍යලා තොට මොනවද හම්බුනේ කි‍යපන් බලන්න.......:lol:

    කෑවනං බඩ පුරවගන්න හරි තිබුනා.......:rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ‍යකෝ දානෙකට ‍යනවනං අඩු ගානේ බඩ පැලෙන්න කාලවත් වරෙන්...... ඔ‍ය අක්කිත් එක්ක කතා කලා කි‍යලා තොට මොනවද හම්බුනේ කි‍යපන් බලන්න.......:lol:

    කෑවනං බඩ පුරවගන්න හරි තිබුනා.......:rofl:

    බිච් ප්ලීස්

    තේ හම්බුනා තැඹිලි හම්බුනා වටලප්පන් හම්බුනා බීම හම්බුනා කෑමත් කෑව :cool:

    අනික කෑමයි වටලප්පන්නුයි තැඹිලියි ඇරෙන්න අනිත් ඔක්කොම මං වෙනුවෙන් අක්කිගෙ අතින්මයි හැදුවෙ :cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අද මැච් එක අයියහ් කොහේ පාඩම් ද :dull:
    විකාර නැතුව ගිහින් පාඩම් කරන්න මල්ලි..... :no::no: ඉගෙන ගත්ත දෙයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ......
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    විකාර නැතුව ගිහින් පාඩම් කරන්න මල්ලි..... :no::no: ඉගෙන ගත්ත දෙයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ......

    මට පෙන්නන්න බෑ මෙහෙම කියන උන් :dull:

    මුන් හිතං ඉන්නෙ මුන්ගෙ ආදි කාලේ වගේ කියල දැනුත් :rofl:

    ඩම් මදෆකර්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බිච් ප්ලීස්

    තේ හම්බුනා තැඹිලි හම්බුනා වටලප්පන් හම්බුනා බීම හම්බුනා කෑමත් කෑව :cool:

    අනික කෑමයි වටලප්පන්නුයි තැඹිලියි ඇරෙන්න අනිත් ඔක්කොම මං වෙනුවෙන් අක්කිගෙ අතින්මයි හැදුවෙ :cool:
    දැන් බොරුවට කෑම ල‍යිස්තුවක් කි‍යනවා.....කලින් කිව්වේ නම් තේ, තැඹිලි බිව්වා කි‍යලා......:P

    අපි දන්නේ නැද්ද උඹේ හැටි.....කෑම වලට කෙල පෙර පෙරා "බඩගිනි නෑ අක්කි කන්න බෑ....." කි‍යන්න ඇති.......:lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් බොරුවට කෑම ල‍යිස්තුවක් කි‍යනවා.....කලින් කිව්වේ නම් තේ, තැඹිලි බිව්වා කි‍යලා......:P

    අපි දන්නේ නැද්ද උඹේ හැටි.....කෑම වලට කෙල පෙර පෙරා "බඩගිනි නෑ අක්කි කන්න බෑ....." කි‍යන්න ඇති.......:lol:

    පිස්සුද යකෝ කන්න බෑ කියද්දී අක්කි මට බල කර කර කැව්ව :love:

    දවල් කාපුවට තාම බඩගිනි නෑ
     
    Status
    Not open for further replies.