ගොඩක් අය දැන් busyලු......සමහර අය මාස ගාණකින් log වෙලාවත් නෑ......![]()



මාර සීන් එකනේ........ප්රකාශය අමතක උනා......![]()
මම මෙහෙම හිටියට වසයි.... මම කොහොමත් රවාගත්ත ගමන් නෙව ඉන්නේ.....


සුදු රෝස;16365337 said:කෝ මේ ක්ලබ් එකේ ඉස්සර රෑ එලි වෙනකම් කාලේ කාපු මිනිස්සු......කව්රුවත් නෑ.......

ඔයා රවන එකත් ඉස්සර ඉස්කෝල්දි ගුටි කන එක වගේ තමයි......හැමදාම සිද්ධවෙන දෙයක් හින්දා ගාණක්වත් නෑ.......සුදු රෝස;16365363 said:අමතක උනානම් මතක් කරගන්නව හොඳයි.....මම මෙහෙම හිටියට වසයි.... මම කොහොමත් රවාගත්ත ගමන් නෙව ඉන්නේ.....
![]()

සුදු රෝස;16365370 said:හායි පප්පේ...... කොහොමද ඉතින් තොරතුරු????![]()


සන්තෝසයි.....මං වගේම එකෙක්.......ඉන්නවා අප්පා ඔහේ
සදුදා එක්සැම් පාඩම් කරන්න හිතෙන්නේ නැ![]()



ඔයා රවන එකත් ඉස්සර ඉස්කෝල්දි ගුටි කන එක වගේ තමයි......හැමදාම සිද්ධවෙන දෙයක් හින්දා ගාණක්වත් නෑ.......![]()

හා........
ඉන්නවා අප්පා ඔහේ
සදුදා එක්සැම් පාඩම් කරන්න හිතෙන්නේ නැ![]()

ඉගෙන ගත්ත දෙයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ......


ආයෙත් රවනවා.....සුදු රෝස;16365387 said:හා........
![]()


සන්තෝසයි.....මං වගේම එකෙක්.......
අමාරුවෙන් හරි පාඩම් කරපන් යකෝ.......![]()

නොදකින්වත් පොලොස්කොට්ටෝරුවා..... දානෙකට ගිහිල්ලවත් මූට පැණි හලන්නැතුව ඉන්න බැරි හැටි.......අද මං අපේ සීයගෙ තුම්මාසෙ දානෙට ගියා
ගෙවල් පැත්තෙ අක්කි කෙනෙකුත් ඇවිල්ල තිබ්බ උදව්වට
ඒ අක්කි මට තේ එකකුත් හදල තැඹිලි කෝප්ප පහක් විතර පෙව්ව

අපි වගේ බලන්නැතුව හිටු......අද මැච් එක අයියහ් කොහේ පාඩම් ද![]()

නොදකින්වත් පොලොස්කොට්ටෝරුවා..... දානෙකට ගිහිල්ලවත් මූට පැණි හලන්නැතුව ඉන්න බැරි හැටි.......![]()



යකෝ දානෙකට යනවනං අඩු ගානේ බඩ පැලෙන්න කාලවත් වරෙන්...... ඔය අක්කිත් එක්ක කතා කලා කියලා තොට මොනවද හම්බුනේ කියපන් බලන්න.......අනේ රිලවො පැහැදිලි ඉරිසියාව
උඹලට කොහෙන්ද එහෙම චාන්ස්
මං දානෙ ඉවර වෙනකම්ම අක්කි එක්ක කතා කර කර හිටියෙ![]()


යකෝ දානෙකට යනවනං අඩු ගානේ බඩ පැලෙන්න කාලවත් වරෙන්...... ඔය අක්කිත් එක්ක කතා කලා කියලා තොට මොනවද හම්බුනේ කියපන් බලන්න.......
කෑවනං බඩ පුරවගන්න හරි තිබුනා.......![]()


විකාර නැතුව ගිහින් පාඩම් කරන්න මල්ලි.....අද මැච් එක අයියහ් කොහේ පාඩම් ද![]()

ඉගෙන ගත්ත දෙයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ......විකාර නැතුව ගිහින් පාඩම් කරන්න මල්ලි.....ඉගෙන ගත්ත දෙයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ......


දැන් බොරුවට කෑම ලයිස්තුවක් කියනවා.....කලින් කිව්වේ නම් තේ, තැඹිලි බිව්වා කියලා......බිච් ප්ලීස්
තේ හම්බුනා තැඹිලි හම්බුනා වටලප්පන් හම්බුනා බීම හම්බුනා කෑමත් කෑව
අනික කෑමයි වටලප්පන්නුයි තැඹිලියි ඇරෙන්න අනිත් ඔක්කොම මං වෙනුවෙන් අක්කිගෙ අතින්මයි හැදුවෙ![]()


දැන් බොරුවට කෑම ලයිස්තුවක් කියනවා.....කලින් කිව්වේ නම් තේ, තැඹිලි බිව්වා කියලා......
අපි දන්නේ නැද්ද උඹේ හැටි.....කෑම වලට කෙල පෙර පෙරා "බඩගිනි නෑ අක්කි කන්න බෑ....." කියන්න ඇති.......![]()
