එලකිරි Night Club VII

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
අද මං අපේ සීයගෙ තුම්මාසෙ දානෙට ගියා :baffled:
ගෙවල් පැත්තෙ අක්කි කෙනෙකුත් ඇවිල්ල තිබ්බ උදව්වට :cool:
ඒ අක්කි මට තේ එකකුත් හදල තැඹිලි කෝප්ප පහක් විතර පෙව්ව :love:

ඔය කැත පුරුද්ද අතහැර ගන්නේ කවදද කූල මල්ලියේ...... :no::no::no:

ආ‍යෙත් රවනවා.....:oo:

දැන් ලංකාවට ඇවිල්ලද ඉන්නේ......ඔ‍ය රවන එක පොඩ්ඩක් අඩු කරගන්න කොහිල දලු මිටි‍යක්වත් එවන්නද......:baffled:

තාම නෑ.... තව මාස දෙකතුනක් යනවා එන්න..... ඇයි මොකෝ රෙක්ස්..... :dull::dull::dull:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ජොකි‍යවත් කොහොමහරි සෙට් කරගමු.....:rolleyes:

මැච් එකට ‍යන එකෙත් අදහස දැම්මේ ඌනේ..... ඒත් අන්තිමට ඌට එන්න බැරි උනා....:sorry:
අපි සෙට් කර ගන්න උත්හාහ කරමු..:)
 
May 15, 2010
1,654
109
0
In your heart.....
මට පෙන්නන්න බෑ මෙහෙම කියන උන් :dull:

මුන් හිතං ඉන්නෙ මුන්ගෙ ආදි කාලේ වගේ කියල දැනුත් :rofl:

ඩම් මදෆකර්

මොකක්ද මෝඩ කූල මල්ලි කිව්වේ??? :nerd::nerd::nerd: ඕක මම නෙව දැන් ටිකකට කලින් පප්පට කිව්වේ.....:dull::dull::frown:

නොදකින්වත් පොලොස්කොට්ටෝරුවා..... දානෙකට ගිහිල්ලවත් මූට පැණි හලන්නැතුව ඉන්න බැරි හැටි.......:oo:

ලොල්....... දැන් අර පරණ හිටපු අක්කල expire වෙලාද??? :rofl::rofl:

වයසෙ හැටියට නහරයක් පුපුරල මැරෙයි :P

මගේ වයසයි, මගේ විස්තරයි දන්නා උදවිය දන්නවා අංජු...... :P:P:P ඔයා කරදර නූනට කමක් නෑ..... :rofl::rofl::rofl:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සුදු රෝස;16365699 said:
මොකක්ද මෝඩ කූල මල්ලි කිව්වේ??? :nerd::nerd::nerd: ඕක මම නෙව දැන් ටිකකට කලින් පප්පට කිව්වේ.....:dull::dull::frown:



ලොල්....... දැන් අර පරණ හිටපු අක්කල expire වෙලාද??? :rofl::rofl:



මගේ වයසයි, මගේ විස්තරයි දන්නා උදවිය දන්නවා අංජු...... :P:P:P ඔයා කරදර නූනට කමක් නෑ..... :rofl::rofl::rofl:
:lol::lol:අයි නෝ හු යු ආ..:nerd::nerd:
 
May 15, 2010
1,654
109
0
In your heart.....
:lol::lol:අයි නෝ හු යු ආ..:nerd::nerd:

ඇත්තට??? :rofl::rofl::rofl: හා...... හොඳයි එහෙනම්....
m04132.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;16365675 said:
    තාම නෑ.... තව මාස දෙකතුනක් යනවා එන්න..... ඇයි මොකෝ රෙක්ස්..... :dull::dull::dull:
    නිකං ඇහුවේ.....ලංකාවට ආවට පස්සේවත් තරහ ‍යන එක අඩු කරන්න කොහිල දලි මිටි‍යක් එවන්න හැදුවේ......:dull:
    අපි සෙට් කර ගන්න උත්හාහ කරමු..:)
    බලමුනේ......මම මූනු පොත හරහා දැනුම් දෙන්නං......:)
    එකම දවසේ එකම ෆිල්ම් එක දෙපාරක් බැලුවහම :baffled:
    දෙවනි පාර මෙලෝ රහක් නෑ.....:rofl:
     
    Status
    Not open for further replies.