අද මං අපේ සීයගෙ තුම්මාසෙ දානෙට ගියා
ගෙවල් පැත්තෙ අක්කි කෙනෙකුත් ඇවිල්ල තිබ්බ උදව්වට
ඒ අක්කි මට තේ එකකුත් හදල තැඹිලි කෝප්ප පහක් විතර පෙව්ව
ඔය කැත පුරුද්ද අතහැර ගන්නේ කවදද කූල මල්ලියේ......



ආයෙත් රවනවා.....
දැන් ලංකාවට ඇවිල්ලද ඉන්නේ......ඔය රවන එක පොඩ්ඩක් අඩු කරගන්න කොහිල දලු මිටියක්වත් එවන්නද......![]()
තාම නෑ.... තව මාස දෙකතුනක් යනවා එන්න..... ඇයි මොකෝ රෙක්ස්.....













