එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තවම කිව්වේ නෑනේ කොහෙද ‍යන්නේ කි‍යලා......:oo:

    ඕන කුද‍යක් ගහගනිල්ලා......මං ලබන සෙනසුරාදට නිවාඩුවක් දාලා උදේම ගිහින් බාග‍යක් ගෙනත් ගහලා පෙරේත‍යා පොලවේ ගැහුවා වගේ දවසම නිදාගන්නවා......:growl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹේ අර දඬු මොණරෙන් මාවත් එක්ක පල......මං උඹලගේ හන්දි‍යට එන්නං.....:dull::growl:

    තොපි තනියම පලයව්...මම ඇවිදලා හොයන එද්දී හවස් වෙයි :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තවම කිව්වේ නෑනේ කොහෙද ‍යන්නේ කි‍යලා......:oo:

    ඕන කුද‍යක් ගහගනිල්ලා......මං ලබන සෙනසුරාදට නිවාඩුවක් දාලා උදේම ගිහින් බාග‍යක් ගෙනත් ගහලා පෙරේත‍යා පොලවේ ගැහුවා වගේ දවසම නිදාගන්නවා......:growl:

    ඔව් යකෝ අර අන්ජුවට pm එකක් දැම්ම දැම්මමයි මුහුදට දැම්ම වගේ :growl: කියපියව් හරියට,,,
    මුන් කීවේ නැත්තන් බෝතලයක්ම ගමු මාත් එනවා උඹ එක්ක :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් යකෝ අර අන්ජුවට pm එකක් දැම්ම දැම්මමයි මුහුදට දැම්ම වගේ :growl: කියපියව් හරියට,,,
    මුන් කීවේ නැත්තන් බෝතලයක්ම ගමු මාත් එනවා උඹ එක්ක :dull:
    බෑ......එතකොට උඹ වැඩිපුර බො‍යි.....:growl:

    උඹ උඹේ ගෙදර බීපන්.....මම සුපුරුදු විදි‍යට මගේ බෝඩිං රාජධානි‍යෙදි පදම් වෙන්නම්......:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බෑ......එතකොට උඹ වැඩිපුර බො‍යි.....:growl:

    උඹ උඹේ ගෙදර බීපන්.....මම සුපුරුදු විදි‍යට මගේ බෝඩිං රාජධානි‍යෙදි පදම් වෙන්නම්......:dull:

    නෙද්දකින් තෝ :growl:
    ගං කබරයා වගේ පැලිලා පත බෑවිය :dull:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    බෑ......එතකොට උඹ වැඩිපුර බො‍යි.....:growl:

    උඹ උඹේ ගෙදර බීපන්.....මම සුපුරුදු විදි‍යට මගේ බෝඩිං රාජධානි‍යෙදි පදම් වෙන්නම්......:dull:

    apo paratti ubalagen bonne nathe mama vitharada koheda.. mama avith kon vela inna vei :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    apo paratti ubalagen bonne nathe mama vitharada koheda.. mama avith kon vela inna vei :(
    ගස් බැල්ලි..... එහෙනම් උඹ එදා මැච් එක දවසේ කොන් උනාද.......:growl:
    අපි බීලා ආතල් දෙනකොට නෝන්ඩි කර කර හිටපන්......:rofl:

    අන්ජුවත් සුරා සූදුවෙන් තොර‍යිනේ......:oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තවම කිව්වේ නෑනේ කොහෙද ‍යන්නේ කි‍යලා......:oo:

    ඕන කුද‍යක් ගහගනිල්ලා......මං ලබන සෙනසුරාදට නිවාඩුවක් දාලා උදේම ගිහින් බාග‍යක් ගෙනත් ගහලා පෙරේත‍යා පොලවේ ගැහුවා වගේ දවසම නිදාගන්නවා......:growl:
    කනේ වන්ගුද:P,මිගමුව කියලා කී පාරක් කිව්වද...:angry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගස් බැල්ලි..... එහෙනම් උඹ එදා මැච් එක දවසේ කොන් උනාද.......:growl:
    අපි බීලා ආතල් දෙනකොට නෝන්ඩි කර කර හිටපන්......:rofl:

    අන්ජුවත් සුරා සූදුවෙන් තොර‍යිනේ......:oo:

    :yes:
    යකෝ බොන්න කවුරුත් නැ වගේ..:nerd::rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තවම කිව්වේ නෑනේ කොහෙද ‍යන්නේ කි‍යලා......:oo:

    ඕන කුද‍යක් ගහගනිල්ලා......මං ලබන සෙනසුරාදට නිවාඩුවක් දාලා උදේම ගිහින් බාග‍යක් ගෙනත් ගහලා පෙරේත‍යා පොලවේ ගැහුවා වගේ දවසම නිදාගන්නවා......:growl:
    හෙන ගහපිය වල් බැල්ලි :frown:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මීගමුවේ ප්ලේස් දෙකක් කිව්වනේ.....කෝකද කි‍යලා ඇහුවේ බඩෝ......:growl:

    උඹත් එනවද "නිකං බුක්" ‍යන්න......:rofl:

    1. ඔය කොහේ හරි යමු..:dull:
    2. :lol::lol:
     
    Status
    Not open for further replies.