තවම කිව්වේ නෑනේ කොහෙද යන්නේ කියලා......
ඕන කුදයක් ගහගනිල්ලා......මං ලබන සෙනසුරාදට නිවාඩුවක් දාලා උදේම ගිහින් බාගයක් ගෙනත් ගහලා පෙරේතයා පොලවේ ගැහුවා වගේ දවසම නිදාගන්නවා......

,මිගමුව කියලා කී පාරක් කිව්වද...