එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා කුකුලනි.......:)

    කාටහරි මේ සින්දුව තේරෙනවද.........:baffled::rofl:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සති ගාණකට පස්සේ බොසත් එක්ක වලියක් දාගත්තම මාර කික් එකක් තියෙන්නේ.......:cool::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැඩිහිටි පරම්පරාව කොයි විදියට කිව්වත් අද තරුණ පරම්පරාව තමන්ට ඕන දේ ප්‍රසිද්ධියෙ හෝ අප්‍රසිද්ධියෙ කරනවා. හැමෝම නෙවෙයි හුඟක් අය එහෙමයි. ඒ අතරේ තමන් ආදරය කරන ගැහැණු ළමයා හරි පිරිමි ළමයා හරි එක්ක මුහුදු වෙරළට, එහෙමත් නැත්නම් ලැඟුම්හලකට යන එක වගේ දේවලුත් තියෙනවා. මුහුදු වෙරළට යන එක නම් සාමාන්‍ය දෙයක්නෙ. ්ඒත් ලැඟුම්හලකට යන එක නම් දෙපාරක් හිතන්න වෙන දෙයක්. මොකද ඒ වෙනුවෙන් නිර්මාණය වුණ නීති කිහිපයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ නීති ගැන අපේ තරුණ තරුණියන්ට වගේම සමහර පොලිස් නිලධාරීන්ට පවා නිසි අවබෝධයක් නැති බව පත්තරයක් කියවනකොට හොඳටම තේරුම් ගන්න පුළුවන්. ජනමාධ්‍යයක වගකීම මහජනතාව නිවැරදි සහ සත්‍ය සිදුවීම් වලින් දැනුවත් කිරීම. ඉතින් මේ කරන්න යන්නෙ අන්න ඒ වගේ දෙයක්.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    බොට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ... යන්නෙ ඉතින් ජයා එක්කනෙ :lol:
     
    Status
    Not open for further replies.