එලකිරි Night Club VII

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    3709422.png
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොකෝ බාප්පා ඇල්ලුවද...:nerd:

    මොකෝ සීන් එක......:oo:

    kotu paninna gihin mattuda? :dull:
    නැහැ බන්... පොලිස් රිපොර්ට් එකක් ගන්න සතියක් ගියා... මුලින්ම සදුද එන්න කිව්ව... එදා ගිහාම අද එන්න කිව්ව අද උදෙ ගිහාම දවල්ට එන්නලු... :baffled::frown::frown::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැහැ බන්... පොලිස් රිපොර්ට් එකක් ගන්න සතියක් ගියා... මුලින්ම සදුද එන්න කිව්ව... එදා ගිහාම අද එන්න කිව්ව අද උදෙ ගිහාම දවල්ට එන්නලු... :baffled::frown::frown::angry:

    ඇයි උඹ විදේශ ගත වෙන්නද හදන්නේ.......:rolleyes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නැහැ බන්... පොලිස් රිපොර්ට් එකක් ගන්න සතියක් ගියා... මුලින්ම සදුද එන්න කිව්ව... එදා ගිහාම අද එන්න කිව්ව අද උදෙ ගිහාම දවල්ට එන්නලු... :baffled::frown::frown::angry:

    1. ලන්කාවෙ ජීව්ත වෙන්න බරි තරමට බදු ගහල.. වෙශිගෙ පුතාල එ මදිවට පොඩ්ඩක් කෙස් උන ගමන් දඩ කොලෙ ඩික් කරනව.. මුන් හිතන්නෙ අපි සල්ලි ගස් වලින් කඩනව කියල.. මුන්ට අමතකයි මුන්ගෙ පඩි ගෙවන්නෙ මහජනතවගෙ බදු සල්ලි වලින් කියල..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1. ලන්කාවෙ ජීව්ත වෙන්න බරි තරමට බදු ගහල.. වෙශිගෙ පුතාල එ මදිවට පොඩ්ඩක් කෙස් උන ගමන් දඩ කොලෙ ඩික් කරනව.. මුන් හිතන්නෙ අපි සල්ලි ගස් වලින් කඩනව කියල.. මුන්ට අමතකයි මුන්ගෙ පඩි ගෙවන්නෙ මහජනතවගෙ බදු සල්ලි වලින් කියල..

    ඕවා ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ බන්......ලංකාවේ රාජ්‍ය, පෞද්ගලික අංශ දෙකම එකයි......පොඩි මිනිහව පාගලා උඩ ඉන්න එකා තවත් උඩට යනවා......:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1. ලන්කාවෙ ජීව්ත වෙන්න බරි තරමට බදු ගහල.. වෙශිගෙ පුතාල එ මදිවට පොඩ්ඩක් කෙස් උන ගමන් දඩ කොලෙ ඩික් කරනව.. මුන් හිතන්නෙ අපි සල්ලි ගස් වලින් කඩනව කියල.. මුන්ට අමතකයි මුන්ගෙ පඩි ගෙවන්නෙ මහජනතවගෙ බදු සල්ලි වලින් කියල..

    ඕකුන් නම් ඕනෙම නැහැ... අයිස් පප්පල.... ඔහෙ පොලීසියට වෙලා කැරකි කැරකි ඉන්නව :frown::frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1. ෆ්රයිඩ් රයිස්
    2. එළවලු බත්
    3. චිකන් බැදලා උයලා
    4. කජු ග්‍රීන්පීස් කරිය
    5. අල තෙල් දාලා
    6. කෙලවල්ලො මාළු අඹුල් තියල්
    7. ඌරු මස් බිස්ටේක්
    8. පරිප්පු
    9. මැලේ අච්චාරු
    10. පපඩම්
    11. කට්ලට්

    • ජෙලි,අයිස්ක්‍රීම්
    • වටලප්පන්.
    • කෝලිකුට්ටු කෙසෙල්

    • බොන අයට කෑමට පෙර V&A විස්කි එකකින් ශොට් එකක් දෙනවා.
    මතක ඇතුව ඉල්ලා ගනිල්ලා. ඔය රෙක්ස් කියල බල්ලා වැඩිපුර බොන්ඩ හදයි ඌට වැඩිපුර බොන්ඩ දෙන්න එපා.

    මතක ඇතුව මාව මතක හැමෝම වරෙව්. ආයෙ නොකිව්වයි කියන්න එපා ! :)
     
    උඹෙ හත්දවසෙ දානෙටද :oo:
     
    Status
    Not open for further replies.