එලකිරි Night Club VIII

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉබ්බ විසින් තවත් එකෙක්ව බාගන්න ලදී.... :dull:
    අන්න බලපන්! කෙල්ලන්ගේ මහා සයුරක් වැනි මහා ඉරිසියාව හමුවේ, අපේ ලුණු පොල්කට්ට වැනි කුඩා ඉරිසියාව ඇතුව කෙසේ නම් වසම් ද? :no:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අන්න බලපන්! කෙල්ලන්ගේ මහා සයුරක් වැනි මහා ඉරිසියාව හමුවේ, අපේ ලුණු පොල්කට්ට වැනි කුඩා ඉරිසියාව ඇතුව කෙසේ නම් වසම් ද? :no:

    1. මම අන්ජුවනම් මෙලහකට දුවල.. අන්ජුව අල්ලගන්න මාන බලනවා.. :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Good Morning My Bitches!!!

    bkg9.png

    උඹලට කොහෙන්ද මේව :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැන්ඩියන් අයිය උඹට වෙන මුකුත් දුන්නෙ නැද්ද :lol:
    sub-woofer එකක් දුන්නා...... ඇ‍යි අවුල්ද.......:P

    කොච්චර නෙතුෂි අක්කිගේ රෙදි හේදුවත් ටොපි‍යක්වත් හම්බෙන්නේ නෑනේ නේද........:lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    sub-woofer එකක් දුන්නා...... ඇ‍යි අවුල්ද.......:P

    කොච්චර නෙතුෂි අක්කිගේ රෙදි හේදුවත් ටොපි‍යක්වත් හම්බෙන්නේ නෑනේ නේද........:lol:

    කැන්ඩියන් අයිය උඹලෑ ගෙදරත් එනවද :P

    බිච් ප්ලීස්
     
    Status
    Not open for further replies.