muggleස් ...

අපිට නම් සෞම්‍ය කාලගුණයක් සිංහලයෝ![]()

ටැමිල් නෙමේනේක්රිස්තියන්ද නැත්තම් කුල සීන්ද
කුල සීන් නම් උඩරට අයත් දැන් දරුනුවට බලන්නේ නෑනේ බන්![]()

eka thamai matath epa wela inneaඔය කුලේ දෙකට නවලා *කේ ගහගෙන කෙල්ල හොඳයි නම් සෙට් වෙයන්.......
යකෝ මෙච්චර දියුණු ලෝකයෙත් කුල බේද හොයන එවුන් ඉන්නවනේ.......
![]()




එයා christian ද නැත්තං roman catholic ද හරියටම හොයලා බලපන්......eka thamai matath epa wela innea
gedarin lede danawa nea![]()


eya nam kiwwe catholic kiyalaඑයා christian ද නැත්තං roman catholic ද හරියටම හොයලා බලපන්......
roman catholic නං අවුලක් නෑ බන්......බැන්දට පස්සේ දෙන්නට කලින් හිටපු විදියටම ඉන්නත් පුලුවන්.....ලමයින්ට උනත් කිසිම බලපෑමක් නෑ......![]()


