එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මූ වහ බිව්වොත් කට්ටි‍යම සෙට්වෙලා මල ගෙදර ‍යමන් හොඳේ.......:cool:
හේ හේ අනිවා යන්න ඕනේ,ඊට කලින් මං යයිද දන් නෑ :sorry:
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එල...
    11.gif

    හින විතරක් වේයිද දන්නේ නැ :(:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හේ හේ අනිවා යන්න ඕනේ,ඊට කලින් මං යයිද දන් නෑ :sorry:
    මේ පිස්සු නං කෙලින්න හදන්න එපා......මැරෙනවනං දෙන්නා සති‍යකවත් පරතර‍යක් ති‍යාගෙන මැරි‍යන්.......:angry:
    එකම දවසේ දෙන්නම මැරුනොත් මල ගෙවල් දෙකේම මාරි කන්න බැරි වෙනවනේ......:sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ පිස්සු නං කෙලින්න හදන්න එපා......මැරෙනවනං දෙන්නා සති‍යකවත් පරතර‍යක් ති‍යාගෙන මැරි‍යන්.......:angry:
    එකම දවසේ දෙන්නම මැරුනොත් මල ගෙවල් දෙකේම මාරි කන්න බැරි වෙනවනේ......:sorry:
    මට මාර දුකයි බං,ඊට කලින් උබ මැරේයි කියලා :baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අ‍යි‍යගේ අඩි පාරෙමනේ මල්ලිත් ‍යන්න හදන්නේ.......:D

    උඹ ඔ‍ය මතේ ඉන්නවනං කෙල්ලත් එක්ක සෙට් වෙ‍යන් බන්.......ගෙදර කට්ටි‍යව ශේප් කරගන්න පුලුවන්.......:yes:

    :D:D:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට මාර දුකයි බං,ඊට කලින් උබ මැරේයි කියලා :baffled:
    මං මැරුනට මගේ මල ගෙදරට උඹලා එකෙකුටවත් එන්න දෙන්නේ නෑ......:cool:
     
    Status
    Not open for further replies.