එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar377497_28.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ටැමිල් නෙමේනේ:rolleyes:ක්‍රිස්තියන්ද නැත්තම් කුල සීන්ද
    කුල සීන් නම් උඩරට අයත් දැන් දරුනුවට බලන්නේ නෑනේ බන්:rolleyes:

    ක්‍රිස්තියන් eya :dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔ‍ය කුලේ දෙකට නවලා *කේ ගහගෙන කෙල්ල හොඳ‍යි නම් සෙට් වෙ‍යන්.......:angry:

    ‍යකෝ මෙච්චර දි‍යුණු ලෝක‍යෙත් කුල බේද හො‍යන එවුන් ඉන්නවනේ.......:oo::growl:

    :D
    eka thamai matath epa wela innea :dull::(
    gedarin lede danawa nea :dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    eka thamai matath epa wela innea :dull::(
    gedarin lede danawa nea :dull::dull:
    එ‍යා christian ද නැත්තං roman catholic ද හරි‍යටම හො‍යලා බලපන්......:oo:

    roman catholic නං අවුලක් නෑ බන්......බැන්දට පස්සේ දෙන්නට කලින් හිටපු විදි‍යටම ඉන්නත් පුලුවන්.....ලම‍යින්ට උනත් කිසිම බලපෑමක් නෑ......:yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එ‍යා christian ද නැත්තං roman catholic ද හරි‍යටම හො‍යලා බලපන්......:oo:

    roman catholic නං අවුලක් නෑ බන්......බැන්දට පස්සේ දෙන්නට කලින් හිටපු විදි‍යටම ඉන්නත් පුලුවන්.....ලම‍යින්ට උනත් කිසිම බලපෑමක් නෑ......:yes:
    eya nam kiwwe catholic kiyala
    christian , catholic kiyala 2k thiyenawada?? mata poddak e gena kiyala dennako :eek::eek::eek:
     
    Status
    Not open for further replies.